අභිවහනය මෙතෝදිස්ත විද්‍යාලයේ සිසුන් ඉදිරිපත්කරන, පියුමි විජේසුන්දරගේ ‘Ovaryacting!’ 12 සෙනසුරාදා, ප.ව. 3–ප.ව. 4 Register here මගහැරගන්න එපා! පියුමි විජේසුන්දර ලියා අධ්‍යක්ෂණය කළ සම්මානිත නාට්‍යයේ, මෙතෝදිස්ත විද්‍යාලයේ සිසුන් ඉදිරිපත්කරන විශේෂ අනුවාදය.
Read Full Article
කාන්තා දින විශේෂ ගැලරි කතා ව්‍රායි බල්තසාර්, අර්මිසා ටීගල්, සහ ජයන්ති කුරු-උතුම්පාල 12 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 Register here පවුල යන අදහස සහ, ශ්‍රී ලාංකීය ඉතිහාසය පුරා එහි පරිණාමය පිළිබඳව අර්මිසා ටීගල් (නීතිඥ), ජයන්ති කුරු-උතුම්පාල (වික්‍රමික හා ක්‍රියාකාරිනි), සහ ව්‍රායි බල්තසාර් (ක්‍රියාකාරිනි) සමග අධ්‍යාපනය සහ මහජන වැඩසටහන් පිළිබඳ සහාය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර කථාකරයි. ව්‍රායි කැලී
Read More
Read Full Article
කවි කියවීම පෙම් කවි: සෞම්‍ය සඳරුවන් ලියනගේ සහ සුරේඛා සමරසේන සමග 5 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 සෞම්‍ය සඳරුවන් ලියනගේ උපන්නේ 1985දී ය. 2000 වසරේ සිට කවි ලියන ඔහු සාහිත්‍ය සඳහාවූ පුවත්වත් හා බ්ලොග්වලට දායකත්වය දී ඇත. ‘හැටේ වත්තේ මැග්ඩලීනා’ නම් ඔහුගේ පළමු කවි වෙළුම 2013දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනුවේ ය. ‘නුඹ නොඒ නම් කියන්න’ (කවි)
Read More
Read Full Article
ගැලරි කතා ටී. ශනාතනන් සමග: ‘රාසයියා සිහිකිරීම’ 4 සිකුරාදා, ප.ව. 6–ප.ව. 7 Register here කලාකරු අසායි රාසයියා (1946–2020) පිළිබඳව කලා ඉතිහාසඥ හා කලාකරු ටී. සනාතනන් ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා සමග කථාකරයි. රාසයියාගේ ‘(வாழ்க்கை) கைவினைஞன்’ ((ජීවිතය) කර්මාන්ත ශිල්පියා)’ ‘මුණගැසීම්හි’ පළමු වටමාරුවේදී 2022 අප්‍රේල් 10 තෙක් කෞතුකාගාරයේ සංදර්ෂිත ය. ටී. සනාතනන් කලාකරුවෙකු මෙන් ම යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය සහාය අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග 6 ඉරිදා, පෙ.ව. 11– ප.ව. 12 Register here සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. මේ සංචාරයට පසුව, විශේෂ වැඩසටහනක් ලෙස කෞතුකාගාරයේ අභිරක්ෂක කණ්ඩායම ප්‍රදීප් තලවත්තගේ ‘අති විශේෂ (Extra Special)’ කෘතිය පිටුපස ඇති දේ විමර්ශනයකරයි. විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇති කලාකෘතියක් ලෙස ජෝජ් කීට්ගේ ‘The
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය සහාය අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග 20 ඉරිදා, පෙ.ව. 11– ප.ව. 12 Register here සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. මේ සංචාරයට පසුව, විශේෂ වැඩසටහනක් ලෙස කෞතුකාගාරයේ අභිරක්ෂක කණ්ඩායම ප්‍රදීප් තලවත්තගේ ‘අති විශේෂ (Extra Special)’ කෘතිය පිටුපස ඇති දේ විමර්ශනයකරයි. විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇති කලාකෘතියක් ලෙස ජෝජ් කීට්ගේ ‘The
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණි පෙරේයිරා සමග 27 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. මේ සංචාරයට පසුව, විශේෂ වැඩසටහනක් ලෙස කෞතුකාගාරයේ අභිරක්ෂක කණ්ඩායම ප්‍රදීප් තලවත්තගේ ‘අති විශේෂ (Extra Special)’ කෘතිය පිටුපස ඇති දේ විමර්ශනයකරයි. විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇති කලාකෘතියක් ලෙස ජෝජ් කීට්ගේ ‘The Friends’ පිටුපස
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණි පෙරේයිරා සමග 13 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 Register here අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. මේ සංචාරයට පසුව, විශේෂ වැඩසටහනක් ලෙස කෞතුකාගාරයේ අභිරක්ෂක කණ්ඩායම ප්‍රදීප් තලවත්තගේ ‘අති විශේෂ (Extra Special)’ කෘතිය පිටුපස ඇති දේ විමර්ශනයකරයි. විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇති කලාකෘතියක් ලෙස ජෝජ් කීට්ගේ ‘The
Read More
Read Full Article
ගැලරි කතා පිටුපස බලන්න ‘The Friends’ සහ ‘Athi Vishesha: Extra Special II’ 6 ඉරිදා, ප.ව. 12–ප.ව. 12.30 Register here කලාකෘතියක් පිටුපස තිබෙන දේ ගැන ඔබ කවදාවත් කල්පනාකර තිබෙනවා ද? සමහර වෙලාවට තමන්ගේ කලාත්මක චින්තනයත්, තමන් නිර්මාණකරණයේ යෙදුණු කාලයත් පිළිබඳව අපිට ඉඟි ඉතිරිකර යන්න කලාකරුවෝ අමුතු දේවල් කරනවා. සෑම ඉරිදා ම ප.ව. 12 සිට ප.ව. 12.30
Read More
Read Full Article
ගැලරි කතා පිටුපස බලන්න ‘The Friends’ සහ ‘Athi Vishesha: Extra Special II’ 13 ඉරිදා, ප.ව. 12–ප.ව. 12.30 Register here කලාකෘතියක් පිටුපස තිබෙන දේ ගැන ඔබ කවදාවත් කල්පනාකර තිබෙනවා ද? සමහර වෙලාවට තමන්ගේ කලාත්මක චින්තනයත්, තමන් නිර්මාණකරණයේ යෙදුණු කාලයත් පිළිබඳව අපිට ඉඟි ඉතිරිකර යන්න කලාකරුවෝ අමුතු දේවල් කරනවා. සෑම ඉරිදා ම ප.ව. 12 සිට ප.ව. 12.30
Read More
Read Full Article
වැඩමුළුව වස්තු සහ කතාන්දර කීම (අවු. 12–16) පියුමි විජේසුන්දර සමග 12 සෙනසුරාදා, ප.ව. 2–ප.ව. 5 Register here එදිනෙදා වස්තු යොදාගෙන නිර්මාණාත්මක කතාකීම පිළිබඳ මේ වැඩමුළුවට, වේදිකා වෘත්තිකයෙකු සහ අධ්‍යාපනඥයෙකුවන පියුමි විජේසුන්දර සමග එක්වන්න. වැඩමුළු ගාස්තුවලින් තොරවන අතර, සියලු අමුද්‍රව්‍ය ලබාදෙනු ඇත. තමන්ට යම් වැදගත්කමක් ඇති වස්තුවක් වැඩමුළුවට රැගෙන එන ලෙස සහභාගීවන්නන්ට උනන්දුකෙරෙයි. පියුමි විජේසුන්දර කොළඹ
Read More
Read Full Article
විශේෂ වැලන්ටයින් අභිරක්ෂක සංචාරය සහාය අභිරක්ෂක සන්දේව් හැන්ඩි සමග 13 ඉරිදා, ප.ව. 4–ප.ව. 5 Register here සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි විසින් කෙරෙන ‘මුණගැසීම්හි’ විශේෂයෙන් අභිරක්ෂිත, ඉතා කුලුපග සංචාරයක් සමග වැලන්ටයින් දිනය සමරන්න. ඔබේ සැමරුම තවත් සුවිශේෂීකරමින් ටී ලෝන්ජ් හෝ, සිනමන් ග්‍රෑන්ඩ්හි ‘ප්ලේට්ස්’ හිදී පින්ක් ශැම්පේන් හෝ කොක්ටේල් ප්‍රශංසාත්මක වීදුරු දෙකක් රසවිඳින්න. ඉඩ සීමිත බැවින් කල්
Read More
Read Full Article
අභිරක්ෂක සංචාරය රධාන අභිරක්ෂක ශාර්මිණි පෙරේයිරා සමග 13 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 Register here අපගේ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශිත කලාකෘති ගැන සිය දැනුම බෙදාගනියි. මේ සංචාරයට පසුව, විශේෂ වැඩසටහනක් ලෙස කෞතුකාගාරයේ අභිරක්ෂක කණ්ඩායම ප්‍රදීප් තලවත්තගේ ‘අති විශේෂ (Extra Special)’ කෘතිය පිටුපස ඇති දේ විමර්ශනයකරයි. විශේෂ ඓතිහාසික වටිනාකමක් ඇති කලාකෘතියක් ලෙස ජෝජ් කීට්ගේ ‘The
Read More
Read Full Article
වැඩමුළුව පවුලත් සමග කලා (සියලු වයස්) ‘Collective of Contemporary Artists’ (CoCA) සමග 19 සෙනසුරාදා, ප.ව. 2–ප.ව. 4 Register here මේ සැසියේදී පවුලේ සියලු සාමාජිකයන්ට කලාත්මක ප්‍රකාශනයට අවස්ථාවක් ලබාදෙන කලා ක්‍රියාකාරකම් පෙළක් CoCAහි පූර්ණිමා සහ චින්තක තේනුවර සලසයි. COCA-Symbiosis යනු මනස, සමාජය, සහ පරිසරය සමග බැඳුණු, පරිසර විද්‍යාව පදනම් කරගත්, සමාජය හා ගනුදෙනුකරන තිරසාර කලා
Read More
Read Full Article
ගැලරි කතා පිටුපස බලන්න ‘The Friends’ සහ ‘Athi Vishesha: Extra Special II’ 13 ඉරිදා, ප.ව. 12–ප.ව. 12.30 Register here කලාකෘතියක් පිටුපස තිබෙන දේ ගැන ඔබ කවදාවත් කල්පනාකර තිබෙනවා ද? සමහර වෙලාවට තමන්ගේ කලාත්මක චින්තනයත්, තමන් නිර්මාණකරණයේ යෙදුණු කාලයත් පිළිබඳව අපිට ඉඟි ඉතිරිකර යන්න කලාකරුවෝ අමුතු දේවල් කරනවා. සෑම ඉරිදා ම ප.ව. 12 සිට ප.ව.
Read More
Read Full Article