Archives: Events

‘Remembering Aubrey Collette: Personal Histories, Public Art Making’

ගැලරි කතා: ක්‍රෙසිඩ් කොලෙට් 28 පෙබරවාරි 2020 – ප.ව. 6.30ට ඕබ්රි කොලෙට්ගේ වැඩිමහල් දියණිය වන චිත්‍රශිල්පිනී ක්‍රෙසිඩ් කොලෙට්, සිය පියාගේ කෘති පිළිබඳව සාකච්ඡා කරයි. කොලෙට් සමකාලීන දේශපාලනය හා සමාජය පිළිබඳව අදහස් දැක්වීමට විකට ස්වරූපය යොදා ගත් ශ්‍රී ලංකාවේ සැලකියයුතු කලාකරුවෙකි. ඕබ්රි කොලෙට් (1921-1992) යනු ශ්‍රී ලංකාවේ පළමු නූතනවාදී කලා කණ්ඩායම ලෙස පිළිගැනෙන ‘43 කණ්ඩායමේ ආරම්භක Read More
Read Full Article

‘Alai: Recollections of Artistic Collaboration’

ගැලරි කතා: ඒ. ජේසුරාසා 09 පෙබරවාරි 2020 – පෙ.ව. 11.30ට 1975 දී තමන් විසින් නිර්මාණය කරන ලද ‘Alai’ සඟරාව පිළිබඳව, සංස්කාරක සහ ලේඛක ඒ. යේසුරාසා කතා කරයි.1946 දී යාපනයේ උපත ලැබූ යේසුරාසා, 1979 සිට යාපනයේ චිත්‍රපට සංගමය සමග සම්බන්ධ වී කටයුතු කර ඇත. 1975 දී 'මිතුරන් තිදෙනෙකු හා එක් වී ‘Alai’ සඟරාව ආරම්භ කළ ඔහු, Read More
Read Full Article

‘Museums as a Subaltern Proposition’

ගැලරි කතා: ජගත් වීරසිංහ 15 දෙසැම්බර් 2019 – පෙ.ව. 11.30ට 90 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ සමකාලීන කලා දශාවේ ධාවක බලවේගයක් වූ ජගත් වීරසිංහ, කෞතුකාගාර පිළිබඳවත්, ඒවා ගමන් කරන දිශා හා ඒවා සපුරන අභිමතාර්ථ දෙසත් විචාරාත්මක ඇසකින් බලයි.
Read Full Article

‘පරිවර්තන අතර’

‘පරිවර්තන අතර’ ශ්‍රී ලංකාවේ නූතන සහ සමකාලීන කලාවන් පිළිබඳ කෞතුකාගාරයක් භාෂා ත්‍රිත්වයකින් කටයුතු කිරීමෙන් අදහස්වන්නේ කුමක් ද? නූතන සහ සමකාලීන කලා සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළෙන් අදාළ වචන සහ යෙදුම් සොයාගැනීමේ දී එක්තරා චින්තනයක්, එකඟත්වයක් අවශ්‍ය වේ. මේ වදන් සොයා ගන්නේ කවුරුන් ද, ඒවා අනුවර්තනය කරගෙන භාවිතයට යොදාගන්නේ කෙසේ ද? ‘පරිවර්තන අතර’ යනු ශ්‍රී ලංකාවේ Read More
Read Full Article

‘Claywork’ (1) තිස්ස ද අල්විස් සමග

‘Claywork’ (1) තිස්ස ද අල්විස් සමග 11 ජනවාරි 2020 – පෙ.ව. 11.30ට තිස්ස ද අල්විස් යනු ස්වභාවික සහ සකසන ලද මැටි යන මාධ්‍යයන් යොදාගනිමින් කලා කටයුතු කරන මූර්ති ශිල්පියෙකි. පසුගිය වසර 40 තුළ ඔහු සකසන ලද මැටි, වයර් සහ සොයාගත් වස්තූන් වලින් සාදන ලද කුඩා රූප නිර්මාණය කරමින් තමන්ටම ආවේණික කලාත්මක පුහුණුවක් වර්ධනය කර ඇත. Read More
Read Full Article

‘Claywork’ (2) තිස්ස ද අල්විස් සමග

‘Claywork’ (2) තිස්ස ද අල්විස් සමග 11 ජනවාරි 2020 – පෙ.ව. 11.30ට තිස්ස ද අල්විස් යනු ස්වභාවික සහ සකසන ලද මැටි යන මාධ්‍යයන් යොදාගනිමින් කලා කටයුතු කරන මූර්ති ශිල්පියෙකි. පසුගිය වසර 40 තුළ ඔහු සකසන ලද මැටි, වයර් සහ සොයාගත් වස්තූන් වලින් සාදන ලද කුඩා රූප නිර්මාණය කරමින් තමන්ටම ආවේණික කලාත්මක පුහුණුවක් වර්ධනය කර ඇත. Read More
Read Full Article

‘කාන්තාව පොදු අවකාශයේ වේදිකාගත කිරීම’

'කාන්තාව පොදු අවකාශයේ වේදිකාගත කිරීම' සංවාදයේදී සුජීව කුමාරි 10 නොවැම්බර් 2020 ශ්‍රී ලංකාවේ සිටින කාන්තා නිරූපණ ශිල්පීන් අතළොස්සක් අතර සුජීව කුමාරි ද වේ. ඇයගේ කාර්යය පශ්චාත් යටත් විජිත අනන්‍යතා දේශපාලනයෙන් ආභාෂය ලබා ඇති අතර සිතුවම්, ඡායාරූපකරණය, ඩිජිටල් මාධ්‍ය කොලෙජ් සිට ප්‍රසංග කලාව දක්වා විහිදේ. මෙම සංවාදයේදී සුජීව කුමාරි ශ්‍රී ලංකාවේ සමකාලීන කලාකාරිනියක් ලෙස තම අත්දැකීම් Read More
Read Full Article