තිනාල් සජීව සමග
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග ජූලි 7 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක තිනාල් සජීව සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read More
කලාකරු සංචාරය ජූලි 6 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article
ඉරුෂි තෙන්නකෝන්, අනෝමා රාජකරුණා, සහ ශානි ජයවර්ධන සමඟ ‘වාර්තා චිත්‍රපටකරණ කලාව?’
ගැලරි කතා: ඉරුෂි තෙන්නකෝන්, අනෝමා රාජකරුණා, සහ ශානි ජයවර්ධන සමඟ ‘වාර්තා චිත්‍රපටකරණ කලාව?’ ජූලි 5 සිකුරාදා, ප.ව 6–7 දක්වා ලියාපදිංචි වීමට ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ මෙම අවසාන ගැලරි කතාවේදී කලාකරු සහ අධ්‍යාපනඥ ඉරුෂි, චිත්‍රපට නිර්මාණකාරිණියන් වන අනෝමා සහ ශානි සමඟ, කතා කීමට සහ වාර්තා චිත්‍රපට නිර්මාණයට ඇති ස්ත්‍රීවාදී ප්‍රවේශ පිළිබඳ කථා කරයි. මෙහිදී අනෝමා ‘Women Who Read More
ප්‍රදර්ශන සංචාරය ජූනි 30 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය ජූනි 29 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය ජූනි 23 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය ජූනි 23 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
කලාකරු සංචාරය ජූනි 15 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article
යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)
වැඩමුළුව යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා) ජූනි 8 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා ලියාපදිංචි වීමට දැඩි ඉල්ලීම මත නැවතත්! ඉතිහාස අධ්‍යාපනඥ යූශීන් කොං, මිනෙට් ද සිල්වා (1918–1998) විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමයේ (1958) ඉතිහාස සන්දර්භය හා නිර්මාණ සැලසුම් ක්‍රියාවලිය හරහා ළමුන්ට මගපෙන්වයි. ද සිල්වාගේ පරිශීලක-හිතකාමී නිර්මාණ මූලධර්මවල අභාසිතයෙන් Read Moreතිනාල් සජීව සමග
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග ජූනි 8 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ Read More
ප්‍රදර්ශන සංචාරය ජූනි 2 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය ජූනි 1 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් දෙමළ මාධ්‍යයෙන් මෙහෙයවන ‘අක්කර 88’’ ප්‍රදර්ශන සංචාරයක් සඳහා එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article