පවුල් සඳහා කලාකරු සංචාරය මැයි 18 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ Read More
Read Full Article
දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය මැයි 18 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් දෙමළ මාධ්‍යයෙන් මෙහෙයවන ‘අක්කර 88’’ ප්‍රදර්ශන සංචාරයක් සඳහා එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
ප්‍රදර්ශන සංචාරය මාර්තු 10 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
ශෙනුකා කොරෙයා සමඟ ‘ඔබේ පරමාදර්ශී අවකාශය සාදන්න’ (වයස අවුරුදු 8-13)
වැඩමුළුව ශෙනුකා කොරෙයා සමඟ ‘ඔබේ පරමාදර්ශී අවකාශය සාදන්න’ (වයස අවුරුදු 8-13) මැයි 4 සෙනසුරාදා, ප.ව. 3–5 ලියාපදිංචි වීමට ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයට ප්‍රතිචාර වශයෙන් පවත්වන මෙම වැඩමුළුවේදී කලාකරු සහ රූපසටහන් ශිල්පී ශෙනුකා සහභාගිවන්නන්ට සිය පරමාදර්ශී අවකාශය පිළිබඳ ඔවුන්ගේ ම දෘශ්‍ය ආඛ්‍යානයන් වර්ධනය කරගැනීමට මඟපෙන්වයි. මෙම වැඩමුළුව 2024 Read Moreසිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය මැයි 4 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.රම්ලා වහබ්-සල්මන් සහ සුමේධ කැලේගම සමඟ ‘ගෙඩිස් සහ උද්‍යාන නගරය’
ගැලරි කතා: රම්ලා වහබ්-සල්මන් සහ සුමේධ කැලේගම සමඟ ‘ගෙඩිස් සහ උද්‍යාන නගරය’ මැයි 3 සිකුරාදා, ප.ව.6–7 ලියාපදිංචි වීමට ලාංකික අධ්‍යයන සඳහා ඇමරිකානු ආයතනයේ පර්යේෂක සහ විධායක අධ්‍යක්ෂක රම්ලා, කලාකරු සහ වාස්තු විද්‍යාඥ සුමේධ කැලේගම සමඟ කතා කරයි. ඔවුන් ප්‍රජා නිවාසකරණය, සහභාගීත්ව වාස්තු විද්‍යාව, සහ නූතන උද්‍යාන නගරය සඳහා ප්‍රවේශයක් ලෙස පැට්රික් ගෙඩිස් විසින් හඳුන්වාදුන් සංරක්ෂක Read Moreකාන්යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)
වැඩමුළුව කාන්යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ) අප්‍රේල් 6 සෙනසුරාදා, ප.ව 3–5 දක්වා ලියාපදිංචි වීමට තමන්ගේ නිවෙස් මතකයන්වලින් සමන්විත, වියුක්ත හා භෞතික ස්ථානයක් ලෙස මතක තබා ගැනීමට කාන්යා සහභාගිවන්නන්ට මග පෙන්වන අතර, ස්වයංචරිතාපදානාත්මක ලේඛන ක්‍රියාකාරකම්වල නියැලීමට සලස්වයි. මෙම වැඩමුළුව, මිනෙට් ද සිල්වාගේ (1918–1998) ව්‍යාපෘති හා පෞද්ගලික ජීවිතය පිළිබඳ ඇයගේ ම Read Moreதினால் சஜீவ உடன்
எடுத்தாளுனரின் சுற்றுப்பயணம் தினால் சஜீவ உடன் 31 மார்ச் ஞாயிற்றுக்கிழமை, மு.ப. 11–பி.ப. 12 வரை நிகழ்ச்சிக்கு பதிவு செய்ய MMCA இலங்கையின் உதவி எடுத்தாளுனர் தினால் சஜீவ உடன் ‘88 ஏக்கர்கள்: மினெட் டி சில்வாவின் வடபுழுவ வீட்டுத் திட்டம்’ கண்காட்சியின் சுற்றுப்பயணத்தில் இணைந்து கொள்ளவும். 7 ஜூலை 2024 வரை பார்வைக்கு வைக்கப்பட்டுள்ள ‘88 ஏக்கர்கள்: மினெட் டி சில்வாவின் வடபுழுவ வீட்டுத் திட்டம்’ கண்காட்சியின் பொது நிகழ்ச்சிகளில் ஒன்றாக இவ் எடுத்தாளுனரின் சுற்றுப்பயணம் Read More
දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය මාර්තු 30 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු දෙමළ මාධ්‍යයෙන් මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
තිනාල් සජීව සමග
අභිරක්ෂක සංචාරය තිනාල් සජීව සමග මාර්තු 31 ඉරිදා, පෙ.ව. 11–ප.ව. 12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි සහාය අභිරක්ෂක තිනාල් සජීව සමග ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ සංචාරයකට එක්වන්න. මෙම අභිරක්ෂක සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන Read More
කලාකරු සංචාරය මාර්තු 23 සෙනසුරාදා, ප.ව 3–5 ලියාපදිංචි වීමට ඉරුෂි තෙන්නකෝන් (b. 1989), සුමේධ කැලේගම (b. 1988), හා සුමුදු අතුකෝරල (b. 1980) යන කලාකරුවන් මෙහෙයවන ‘අක්කර 88’ සංචාරයක් සඳහා එක්වන්න. මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශේෂයෙන් පැවරුණු ‘is this an architectural documentary?’ (2023) නම් චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ දැන් සංදර්ශිත Read More
Read Full Article
දෙමළ මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය මාර්තු 16 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයෙකු විසින් දෙමළ මාධ්‍යයෙන් මෙහෙයවන අක්කර 88 ප්‍රදර්ශන සංචාරයක් සඳහා එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය
සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය මාර්තු 9 සෙනසුරාදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
ප්‍රදර්ශන සංචාරය මාර්තු 10 ඉරිදා, පෙ.ව. 11–ප.ව.12 ලියාපදිංචි වීමට MMCA ශ්‍රී ලංකාහී බාහිර අධ්‍යාපනඥයෙකු මෙහෙයවන ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංචාරයකට එක්වන්න. මෙම ප්‍රදර්ශන සංචාරය 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.
Read Full Article