Archives: Gallery Items

This Is Not a White Flag VII (2012)

Mixed media on board Courtesy the artist and Saskia Fernando Gallery පළමු ප්‍රදර්ශනය: ‘Colombo Art Biennale’, ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2012 2012 වසරේ, බෙල්ජියානු අධිතාත්විකවාදී (surrealist) චිත්‍ර ශිල්පී රෙනේ මැග්‍රිට්ගේ සුප්‍රකට ‘Treachery of Images’ (1928/29) කෘතියට උපහාර දැක්වීම පිණිස චන්ද්‍රගුප්ත තේනුවර විසින් ‘This is Not a White Flag’ නම් කෘති මාලාව නිම වුණි. Read More
Read Full Article

Ravana (1991)

Ink on paper Collection the artist පළමු ප්‍රදර්ශනය: කලයිතූදු කලා මුත්‍රම්, යාපනය, ශ්‍රී ලංකාව, 2018 1990 ගණන්වල, ඉන්දියානු සාම සාධක හමුදාව මෙරටින් නික්ම යාමෙන් පසු, සිවිල් යුද්ධයේ තීව්‍ර වීම පිළිබඳ ප්‍රතිචාර දක්වන කඩදාසි මත තීන්ත චිත්‍ර මාලාවක් නිලන්තන් විසින් නිර්මාණය වුණි. ගුවන් ෂෙල් වෙඩි ප්‍රහාර, විශාල අවතැන්වීම් හා දෙපාර්ශවයේම සතුරුකම් උග්‍ර වීම මෙම කාල පරිච්ඡේදයේ Read More
Read Full Article

Nightscapes (1999)

1 work, oil on board Private collection, Colombo පළමු ප්‍රදර්ශනය: ‘Nightscapes’, බෙයාෆුට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1999 1990 ගණන්වල, මුහන්නද් කාදර් කොළඹ නගරයට දකුණින් පිහිටි නිස්කලංක තදාසන්න ප්‍රදේශයක පිහිටි බොල්ගොඩ ගඟ අද්දර චිත්‍රගාරයක් කුලියට ගත්තේ ය. මෙම කාලය තුළ, ‘Nightscapes’ නම් වූ සිතුවම් මාලාවක් ඔහු විසින් නිර්මාණය කරන ලද අතර, එහි සිතුවම්වලින් නිරූපණය වූයේ හිරු Read More
Read Full Article

Nightscapes (1999)

3 works, oil on board Collection the Sansoni Family, Colombo පළමු ප්‍රදර්ශනය: ‘Nightscapes’, බෙයාෆුට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1999 1990 ගණන්වල, මුහන්නද් කාදර් කොළඹ නගරයට දකුණින් පිහිටි නිස්කලංක තදාසන්න ප්‍රදේශයක පිහිටි බොල්ගොඩ ගඟ අද්දර චිත්‍රගාරයක් කුලියට ගත්තේ ය. මෙම කාලය තුළ, ‘Nightscapes’ නම් වූ සිතුවම් මාලාවක් ඔහු විසින් නිර්මාණය කරන ලද අතර, එහි සිතුවම්වලින් නිරූපණය Read More
Read Full Article

Nightscapes (1999)

15 works, oil on board Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Nightscapes’, බෙයාෆුට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1999 1990 ගණන්වල, මුහන්නද් කාදර් කොළඹ නගරයට දකුණින් පිහිටි නිස්කලංක තදාසන්න ප්‍රදේශයක පිහිටි බොල්ගොඩ ගඟ අද්දර චිත්‍රගාරයක් කුලියට ගත්තේ ය. මෙම කාලය තුළ, ‘Nightscapes’ නම් වූ සිතුවම් මාලාවක් ඔහු විසින් නිර්මාණය කරන ලද අතර, එහි සිතුවම්වලින් නිරූපණය වූයේ හිරු Read More
Read Full Article

Lionel Wendt Caricature (c. 1940s)

Watercolour and pen on paper Beling Family Collection, Colombo පළමු ප්‍රදර්ශනය: ‘Sketchbook: An Exhibition of the Beling Family Collection to Commemorate the 100th Birth Year of Geoffrey Beling (1907–1992)’, සපුමල් පදනම, කොළඹ, ශ්‍රී ලංකාව, 2008 ඕබ්‍රේ කොලෙට් ශ්‍රී ලංකාවේ පළමු නූතනවාදී කලා සාමූහිකය ලෙස බහුලව පිළිගැනෙන, 1943 වසරේ ආරම්භ වූ, ’43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. 1946 Read More
Read Full Article

Safety Pin (2009)

Safety pins Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Anniversary Exhibition of Women and Media Collective’, ලයනල් වෙන්ට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2009 වසර ගණනක් තිස්සේ මනෝරි ජයසිංහ අවදානම සහ අනතුර හා සම්බන්ධ ප්‍රශ්න ගවේෂණය කිරීම සඳහා පොදුවේ භාවිත වන හැට්ට කටු යොදාගෙන ඇත. මැසීමට යොදා ගනු ලබන නූල් මෙන් හැට්ටකටු ද විවිධ මතුපිටි මතට ගෙතීමෙන්, ඇය Read More
Read Full Article

Broken Palmyrah (1999)

Photographs Collection the artist පළමු රංගනය: VAFA කලාගාරය, කොළඹ, ශ්‍රි ලංකාව, 1999 ‘Broken Palmyrah’ යනු ගොඩ්වින් ආර්. කොන්ස්ටන්ටයින්ගේ පළමු අභිවාහ්‍ය කලා කෘතියයි. එය ශ්‍රී ලංකාවේ සමකාලීන අභිවාහ්‍ය කලාවේ (performance art) මුල්ම උදාහරණයකි. මෙම රංගනය ප්‍රචාරණය කරනු ලැබුවේ “පස්වරු 7 ට ගෞරවනීය අමුත්තන්ගේ පැමිණීමෙනුත්, පස්වරු 7:30 ට (අ)සාම්ප්‍රදායික පොල් තෙල් පහනක් දැල්වීමෙනුත් පසුව, පස්වරු 7:30 සිට Read More
Read Full Article

Somewhere Between Truth and Its Telling (2007/2012)

Archival materials Courtesy the artist and Floating Space Theatre Company Archive පළමු ප්‍රදර්ශනය: ‘Somewhere Between Truth and Its Telling’ පළමු වරට රඟ දක්වනු ලැබුවේ ස්වාධීන කලා කෘති දෙකක් ලෙස ය: ‘In a Shadow—an Evening of Performance Poetry’, ශාන්ත ඇන්ඩෘ ස්කොට්ස් කර්ක් පල්ලිය, කොළඹ, ශ්‍රී ලංකාව, නොවැම්බර් 2007; ‘Stranger Than Fiction’, ශවෝන් ඩේවිස් ස්ටුඩියෝස්, ලන්ඩන්, එක්සත් Read More
Read Full Article

Somewhere Between Truth and Its Telling (2007/2012)

Digital documentation Courtesy the artist and Floating Space Theatre Company Archive පළමු ප්‍රදර්ශනය: ‘Somewhere Between Truth and Its Telling’ පළමු වරට රඟ දක්වනු ලැබුවේ ස්වාධීන කලා කෘති දෙකක් ලෙස ය: ‘In a Shadow—an Evening of Performance Poetry’, ශාන්ත ඇන්ඩෘ ස්කොට්ස් කර්ක් පල්ලිය, කොළඹ, ශ්‍රී ලංකාව, නොවැම්බර් 2007; ‘Stranger Than Fiction’, ශවෝන් ඩේවිස් ස්ටුඩියෝස්, ලන්ඩන්, එක්සත් Read More
Read Full Article

Broken Hands (1998/1999)

Photographs Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Crafty Thoughts’, ලිවර්පූල් විශ්වවිද්‍යාලයීය කලාගාරය, ලිවර්පූල්, එක්සත් රාජධානිය, 2001 1996 වසරේ ප්‍රදීප් චන්ද්‍රසිරි ටෙරාකොටා යොදාගනිමින් සිය දකුණු අතෙහි පිළිරූ නිර්මාණය කළේ ය. ඒවා ප්‍රදර්ශනය වූයේ කලාකරුවන් විසින්ම පවත්වාගෙන යනු ලැබූ කොළඹ හෙරිටේජ් කලාගාරයේ ය. 1998 හා 1999 හි දී ඔහු විසින් මෙම පිළිරූ කොටස් දෙකකින් සමන්විත ඡායාරූප-අභිවාහ්‍ය කලා කෘතියක් Read More
Read Full Article

Living Sculpture (2004)

C-type prints Courtesy the artist and Shalini Ganendra Fine Art පළමු ප්‍රදර්ශනය: ‘Where, What, Who, When and How’, බෙයාෆුට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2007 ‘Living Sculpture’ 2004 වසරේ ගම්පහ දුම්රිය ස්ථානයේ ඉදිරිපත් කරනු ලැබූ අභිවාහ්‍ය කලා කෘතියකි. මෙහි කලා ශිල්පිනිය දුම්රිය ස්ථානයේ මගී සමූහය මැද ඉතා නිශ්චලව සිටගෙන සිටියා ය. ඇගේ ශරීරය වටා දලඹු කෝෂයක් Read More
Read Full Article

I Let My Hair Loose: Protest Series IV (2010)

Inkjet on Hahnemuhle paper Collection and Courtesy Museum of Art and Photography  (MAP), Bangalore.  Gift of Anushri, Neetika and Amit Kumar Jain, New Delhi පළමු ප්‍රදර්ශනය: ‘Theertha Artists’, 1 ශාන්ති පාර කලාගාරය, බැංගලෝර්, ඉන්දියාව, 2011 මෙම කෘති මාලාව පොලඹවනු ලද්දේ චිත්‍ර ශිල්පිනියගේ මුතුන් මිත්තණියන්ගේ, එනම් ආදිස්ත්‍රීන්ගේ, ඡායාරූප තම මිත්තණියගේ නිවසෙහි දැකීම සම්බන්ධයෙන් වූ ළමා කල Read More
Read Full Article

I Let My Hair Loose: Protest Series I (2010)

Inkjet on Hahnemuhle paper Collection and Courtesy Museum of Art and Photography  (MAP), Bangalore.  Gift of the artist පළමු ප්‍රදර්ශනය: ‘Theertha Artists’, 1 ශාන්ති පාර කලාගාරය, බැංගලෝර්, ඉන්දියාව, 2011 මෙම කෘති මාලාව පොලඹවනු ලද්දේ චිත්‍ර ශිල්පිනියගේ මුතුන් මිත්තණියන්ගේ, එනම් ආදිස්ත්‍රීන්ගේ, ඡායාරූප තම මිත්තණියගේ නිවසෙහි දැකීම සම්බන්ධයෙන් වූ ළමා කල මතකයන් විසිනි. 1920 ගණන්වල ආලේඛ්‍ය ඡායාරූප Read More
Read Full Article

I Let My Hair Loose: Protest Series II (2010)

Inkjet on Hahnemuhle paper Collection and Courtesy Museum of Art and Photography  (MAP), Bangalore.  Gift of the artist පළමු ප්‍රදර්ශනය: ‘Theertha Artists’, 1 ශාන්ති පාර කලාගාරය, බැංගලෝර්, ඉන්දියාව, 2011 මෙම කෘති මාලාව පොලඹවනු ලද්දේ චිත්‍ර ශිල්පිනියගේ මුතුන් මිත්තණියන්ගේ, එනම් ආදිස්ත්‍රීන්ගේ, ඡායාරූප තම මිත්තණියගේ නිවසෙහි දැකීම සම්බන්ධයෙන් වූ ළමා කල මතකයන් විසිනි. 1920 ගණන්වල ආලේඛ්‍ය ඡායාරූප Read More
Read Full Article