Archives: Gallery Items

Broken Stupa (1992)

Acrylic and charcoal on paper All works courtesy the artist and Saskia Fernando Gallery පළමු ප්‍රදර්ශනය: ‘Anxiety’, ජාතික කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1992 1992 වසරේ කොළඹ ජාතික කලාගාරයේ ජගත් වීරසිංහ ‘Anxiety’ (කාංසාව) නම් ඒකල ප්‍රදර්ශනයක් පැවැත්වුවේ ය. මෙම ප්‍රදර්ශනයට සංගීත නිර්මාපක සේනක බටගොඩ  සහ නිමල් මෙන්ඩිස්, ඇනා පෆ්, සරත් කුමාරසිරි හා විජිත බණ්ඩාර යන කලාකරුවන් Read More
Read Full Article

A Mother in Sri Lanka (1992)

I have got enough guilt to start my own religion (1992)

Acrylic and charcoal on paper All works courtesy the artist and Saskia Fernando Gallery පළමු ප්‍රදර්ශනය: ‘Anxiety’, ජාතික කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1992 1992 වසරේ කොළඹ ජාතික කලාගාරයේ ජගත් වීරසිංහ ‘Anxiety’ (කාංසාව) නම් ඒකල ප්‍රදර්ශනයක් පැවැත්වුවේ ය. මෙම ප්‍රදර්ශනයට සංගීත නිර්මාපක සේනක බටගොඩ  සහ නිමල් මෙන්ඩිස්, ඇනා පෆ්, සරත් කුමාරසිරි හා විජිත බණ්ඩාර යන කලාකරුවන් Read More
Read Full Article

View from Layards Road House Window (1969)

Wax crayon on paper Beling Family Collection, Colombo පළමු ප්‍රදර්ශනය: ‘Sketchbook: An Exhibition of the Beling Family Collection to Commemorate the 100th Birth Year of Geoffrey Beling (1907–1992)’, සපුමල් පදනම, කොළඹ, ශ්‍රී ලංකාව, 2008 ඩබ්ලිව්.ජේ.ජී බීලිං ශ්‍රී ලංකාවේ පළමු නූතනවාදී කලා සාමූහිකය ලෙස බහුලව පිළිගැනෙන, 1943 වසරේ මෙරට අගනුවර වන කොළඹ නගරයේ ආරම්භ වූ, ’43 Read More
Read Full Article

Untitled—various works (1997)

8 works, pen on paper All works collection the artist පළමු ප්‍රදර්ශනය (1–3): ‘one hundred thousand small tales’, ඩකා කලා සමුළුව, බංගලාදේශය, 2018 එස්.එච් සරත් 70 දශකයේ මැද භාගයේ සිට සමාජ අසාධාරණයට ප්‍රතිචාර දක්වන චිත්‍ර නිර්මාණය කර ඇත. අධිතාත්විකවාදී (surreal) අංග බහුල ලෙස යොදා ගනු ලබන ඔහුගේ නිරූපණවල අනාගත විනාශය හෙළිදරව් කරවන ස්වරයක් ඇත. 2008 Read More
Read Full Article

Yellow Tower (2019)

Plasticine, ceramic, found objects Collection the artist තිස්ස ද අල්විස්ගේ කෘතිවල පදනම වන්නේ මිලිටරි ඉතිහාසය පිළිබඳ ඔහුට ඇති ඉමහත් උනන්දුව හා ආශාවත්, නූතන ඉතිහාසය නිර්වචනය කර ඇති ආක්‍රමණ, සටන් හා මිලිටරි සබඳතා පිළිබඳ කතාන්දරත් ය. ඔහුගේ කෘති මූර්තිමය ටැබ්ලෝ දර්ශනවල ආකෘතිය ගන්නා අතර, ඒවා වසර තිහකට අධික කාලයක් තිස්සේ ඔහු විසින් නඩත්තු කරන ලද කලාකුටියක Read More
Read Full Article

The Song of Ceylon (1934)

DVD film (38 min) පළමු තිරගත කිරීම: ලංකා තේ අලෙවිකරණ මණ්ඩලය, කොළඹ, 
ශ්‍රී ලංකාව, 1934 ලංකා තේ අලෙවිකරණ මණ්ඩලය විසින් පවරා දී නිෂ්පාදනය කරන ලද ‘The Song of Ceylon’, බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපට ව්‍යාපාරයේ වැදගත්ම චිත්‍රපටයක් ලෙස සැලකේ. බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපට ව්‍යාපාරයේ පුරෝගාමියා වූ ජෝන් ග්‍රියර්සන් (1898-1972) මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා ලෙස කටයුතු කළේ ය. ග්‍රියර්සන් 1926 Read More
Read Full Article

A Song of Ceylon (1985)

DVD film (51 min) Courtesy the artist and collection National Film and Sound Archive of Australia පළමු තිරගත කිරීම: සිඩ්නි චිත්‍රපට උත්සවය (Sydney Film Festival), සිඩ්නි, ඔස්ට්‍රේලියාව, 1986 ‘A Song of Ceylon’ කෘතිය එහි නාමය ලබා ගන්නේ බැසිල් රයිට් (1907–1987) විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘The Song of Ceylon’ (1938) නම් බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපටයෙනි. එනමුත් ඉතාමත් Read More
Read Full Article

Alai (1975 –1990)

35 journals Private collection, Toronto Private collection Mr. Athanas Jesuraja, Jaffna පළමු ප්‍රදර්ශනය: ‘Trace’, යාපනය විශ්වවිද්‍යාල කලාගාරය, යාපනය, 2013 ‘Alai’ යාපනය පදනම් කරගත් සාහිත්‍ය කලා සඟරාවකි. ඒ. ජේසුරාසා, ජීවකාරුණියන්, කුප්ලාන් අයි. ශන්මුගන් සහ එම්. පුෂ්පරාජන් විසින් එය 1975 වසරේ පළමු වරට ප්‍රකාශයට පත් කරන ලදි. ‘රැල්ල’ හෝ ‘තරංගය’ යන අරුත් ඇති ‘Alai’ නම් දෙමළ වචනය, Read More
Read Full Article

Fence VIII (2018)

Pen on paper Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Brick Literary Magazine, Issue 102’, ටොරොන්ටෝ, කැනඩාව, 2018 නිලානි ජෝසෆ්ගේ චිත්‍රවල ඇගේ උපන්ගම වූ යාපනය පුරා පැන නැගුණු, ඈ දුටු, කටුකම්බි කුළුණු, සිමෙන්ති ගෝනි, පැතලි තාර බැරල්, වියලන ලද තල් කොළ සහ මායිම් ලකුණු කිරීමට යොදා ගන්නා වෙනත් වස්තු ඇතුළත් වේ. යාපනයෙහි සිවිල් වැසියන්ට නිදහසේ සැරිසැරීමට දැන් Read More
Read Full Article

Fence VII (2018)

Journey II (2015)

Ink on paper, tin box Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘Seven Conversations’, සස්කියා ප්‍රනාන්දු කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2015 ජී. සම්වර්තිනීගේ උපන් ගම පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටියකි. ඇය අධ්‍යාපනය සඳහා පස් වසරක් ගත කළේ එම ගමට කිලෝමීටර 270ක් උතුරෙන් පිහිටි යාපනය නගරයේ ය. ඒ පශ්චාත් යුද සමයේ ය. මෙම කාලය තුළ, රජයේ පාලනය යටතේ පැවති ප්‍රදේශවල Read More
Read Full Article

Journey I (2015)

Rest (2012)

Safety pins Collection the artist පළමු ප්‍රදර්ශනය: ‘New Works’, තීර්ථ රෙඩ් ඩොට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2012 වසර ගණනක් තිස්සේ මනෝරි ජයසිංහ අවදානම සහ අනතුර හා සම්බන්ධ ප්‍රශ්න ගවේෂණය කිරීම සඳහා පොදුවේ භාවිත වන හැට්ට කටු යොදාගෙන ඇත. මැසීමට යොදා ගනු ලබන නූල් මෙන් හැට්ටකටු ද විවිධ මතුපිටි මතට ගෙතීමෙන්, ඇය හැට්ටකට්ටෙහි භෞතික සැකැස්ම තුළ Read More
Read Full Article

Thorns V (2011)

Ink on paper Courtesy the artist and Saskia Fernando Gallery පළමු ප්‍රදර්ශනය: චන්ද්‍රගුප්ත තේනුවර හා ජගත් වීරසිංහ දෙදෙනා සමග ‘Drawings’ ප්‍රදර්ශනය, සස්කියා ප්‍රනාන්දු කලාගාරය, කොළඹ හා බ්‍රීස් ලිටල් කලාගාරය, ලන්ඩන්, 2012 ‘Thorns’ නම් වූ මෙම චිත්‍ර මාලාව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරවල උතුරේ ස්ථාපිත කළ රැඳවුම් කඳවුරු වලට ප්‍රතිචාර දක්වයි. එහි චිත්‍ර ශිල්පියා මෙසේ ලියා Read More
Read Full Article