අපි අලුත් ගමනක!

30 November 20237 July 2024

Frame 717

කෞතුකාගාරයේ සංවර්ධනයේ මීළඟ අදියරය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා, MMCA ශ්‍රී ලංකා කෞතුකාගාරය, කොළඹ 3, ක්‍රෙස්කැට් බූලේවාර්ඩ්හී අපගේ තාවකාලික කෞතුකාගාර පරිශ්‍රයෙන් ඉවත් වුණු බව අපි සතුටින් දැනුම් දෙමු.

අද වන විට කෞතුකාගාර ඉටු කරන කාර්යභාරය පිළිබඳව පුළුල් ප්‍රේක්ෂක දැනුවත්භාවයක් ගොඩ නැගීම සඳහා පාසල් සහ කලා ප්‍රජාව සමඟ ඇති නියැලීම වැඩි කිරීමට MMCA ශ්‍රී ලංකා බලාපොරොත්තු වේ.

මෙම උද්යෝගීමත් සංක්‍රාන්තිය සඳහා අප සූදානම් වන අතරතුර, අලුත් තොරතුරු සඳහා බයෝවෙහි සඳහන් කර ඇති ලින්කු හරහා අපගේ ඩිජිටල් අවකාශ සහ පුවත්ලිපිය හා සම්බන්ධ වන්න. අලුත් විස්තර එනතුරු බලා ඉන්න! හොඳ ම දේ ඉදිරියට!

Related Programs

Online

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

කියවීම් කණ්ඩායම

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

Onsite

ගැලරි කතාව

ඩොමිනික් සැන්සෝනි සහ මයිකල් මේලර්

Learn More

දේශනය

භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

ගැලරි කතාව

ටී. ශනාතනන් සහ නෙලූෆර් ද මෙල් සමඟ

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

Upcoming Programmes

May 23

ගැලරි කතාව

ඩොමිනික් සැන්සෝනි සහ මයිකල් මේලර්

Learn More

May 24

දේශනය

භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’

Learn More

May 15

ප්‍රදර්ශන සංචාරය

Learn More

Support Us

Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us

Join Us