දැක්ම මත
ආගන්තුකයෝ
4 May 202322 October 2023

‘ආගන්තුකයා’ යන පදය සාමාන්‍යයෙන් භාවිතාවන්නේ, වෙනත් රටක පුද්ගලයෙකු හැඳින්වීමටයි. කෙසේවුව ද, ආගන්තුකයෙකුට එතරම් පහසුවෙන් වෙනත් අනන්‍යතාවක් දරන, වෙනත් භාෂාවක් කතාකරන, හෝ වෙනත් ප්‍රජාවකට අයත් කෙනෙකු විය හැකි ද? තව ද, පැහැදිලිව ම එකකට අයත් නොවී, බහුවිධ අනන්‍යතා, භාෂා, සහ ප්‍රජා අතර විහිදී සිටින අයෙකුට ආගන්තුකයෙකු විය හැකි ද ?
‘ආගන්තුකයෝ’ යනු විදේශිකයන්, පිටස්තරයන්, හෝ අතිචාරීන් යැයි කියා ආගන්තුකබව ඔවුන් මත සලකුණුකර ඇති විකාරරූපී ආකාර ආමන්ත්‍රණයකිරීමට විවිධ මාධ්‍ය භාවිතකරන සමකාලීන කලාකරුවන් 15 දෙනෙකුගේ කලාකෘති එකට එක්කිරීමකි. අන්‍යත්වය වර්ගකරන සහ ආගන්තුකබව දකින යල්පැනගිය ආකාරවලට විරෝධය පෑමට, ඒවා නැවත පරිකල්පනයකිරීමට, සහ මිශ්‍රකිරීමට මේ කලාකෘති එක්වෙයි.
අර්ජුන ගුණරත්න
ධනුෂ්ක මාරසිංහ
දිනෙල්ක ලියනගේ
හේමා ශිරෝනි
හානියා ලුතුෆි
ඉමාද් මජීඩ්
ඉසුරු කුමාරසිංහ
ජනනි කුරේ
කේ කේ ශ්‍රීනාත් චතුරංග
නීනා මංගලනායගම්
රෙජිනෝල්ඩ් එස් ඇලෝසියස්
එස්. එච්. සරත්
ශ්‍යාමා ගෝල්ඩන්
ස්ටීවන් චැම්පියන්
සුමුධි සුරවීර
‘ආගන්තුකයෝ’ අභිරක්ෂණය සන්දේව් හැන්ඩි සහ ශාර්මිණී පෙරේයිරා විසින්
ප්‍රදර්ශන නිර්මාණ සැලසුම ජොනතන් එඩ්වඩ් විසින්
නිපදවීම මල්ෂානි දෙල්ගහපිටිය විසින්
සංස්කරණ කෞමදී ජයවීර විසින්
පරිවර්තන කෞමදී අලවතුගොඩ, ශියල්නි ජනාර්තනන්, ඵූසති ලියනාරච්චි, මිරියම් නවීන්ද්‍රන්, රවිහාරි රවින්ද්‍රකුමාර්, සහ සාම්බවී සිවාජි විසින්
අධ්‍යාපන හා මහජන වැඩසටහන් ප්‍රමෝදා වීරසේකර විසින්
We would like to thank all the artists, lenders, funders,
and our Founding Patrons for their generous support in
making this exhibition possible.
Additional thanks and gratitude to:
Afzal Farook
Ananda Amarasiri
Anoja Seneviratne
Bilesha Fernando
Crescat Management, Security, and Maintenance
Emile Molin
Heshani Karunanayake
Jonathan Edward
Joyce Adams So
Kalpa Munasinghe
Kishan Perera
Lalindra Amarasekara
Madhavi Gore
Mohamed Zarook
Nalliney Thangavelu
Nikhil Chopra
Nilshan Fernando
Niroshi Jayasekera
Priyantha Udagedara
Rasika Silva
Rohit Gupta
Sandeep Gopal
Sanjay Kulatunga
Saskia Fernando
Shanila Alles
Thavisha Wickramatunga
Thushara Perera
Tushma Perera
‘The Foreigners’ exhibition is generously supported by
Anojie Amerasinghe and Hugues Marchand
Radhika Chopra and Rajan Anandan
European Union
Additional support provided by
British Council Sri Lanka
Major Benefactors and Funders of the Museum of Modern and Contemporary Art Sri Lanka
John Keells Foundation
Nations Trust Bank
Fairfirst Insurance
Radio Partner
Lite FM
Founding Patrons 2023-2024
Shivanthi Atukorale and Ravin Basnayake
Sharmila and Akram Cassim
Samantha de Silva
Suresh Dominic
Abbas and Alnaas Esufally
Malik Fernando
Roshni and Sheran Fernando
Ajit and Chandani Gunewardene
Leena Hirdaramani
Anula Kusum Jayasuriya, David Gilmour, and Shani Sarkis
Kumar and Ranmali Mirchandani
Angeline Ondaatjie
Mohan Tissanayagam
Amitha, Arshia, and Shasthi Silva
Related Programs
Online
ගැලරි කතා
හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’
Learn MoreOnsite
ප්‍රදර්ශන සංචාරය
Learn Moreගැලරි කතා
හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’
Learn MoreFor Kids
වැඩමුළුව
හේමා ශිරෝනි, සබීන් ඕමාර්, සහ ශාදියා ජමල්ඩීන් සමග, ‘මැහුම් සහ එම්බ්‍රොයිඩරි’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
Learn Moreවැඩමුළුව
සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා)
Learn MoreFor Educators
වැඩමුළුව
සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)
Learn MoreUpcoming Programmes
June 24
පොත් කියවීම
ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)
Learn MoreJune 23
ගැලරි කතා
හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’
Learn MoreSupport Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us