121Broken Stupa (1992)
Jagath Weerasinghe (b. 1954)
Acrylic and charcoal on paper
All works courtesy the artist and Saskia Fernando Gallery
පළමු ප්‍රදර්ශනය: ‘Anxiety’, ජාතික කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1992
1992 වසරේ කොළඹ ජාතික කලාගාරයේ ජගත් වීරසිංහ ‘Anxiety’ (කාංසාව) නම් ඒකල ප්‍රදර්ශනයක් පැවැත්වුවේ ය. මෙම ප්‍රදර්ශනයට සංගීත නිර්මාපක සේනක බටගොඩ සහ නිමල් මෙන්ඩිස්, ඇනා පෆ්, සරත් කුමාරසිරි හා විජිත බණ්ඩාර යන කලාකරුවන් ඉදිරිපත් කළ සංගීතමය හා රංගමය මැදිහත්වීමක් ද ඇතුළත් වුණි. මෙහි, කැඩී ගිය බෞද්ධ ස්ථූප, ඇඹරුණු පිරිමි ශරීර සහ නාගරික ව්‍යාකූලභාවය වීරසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබුවේ අපූර්ව ආභ්‍යන්තරික හා භාවාත්මක සන්තාපයකින් පිරි තීව්ර, වේගවත් පින්සල් පහරවලිනි. ප්‍රදර්ශනයට පැමිණි ප්‍රේක්ෂකයන් හට ඔවුන් ඉදිරියේ වූ ප්‍රබල ලෙස ප්‍රකාශ වි තිබුණු ප්රචණ්ඩත්වය නුපුරුදු විය. වීරසිංහට අනුව, මෙම කෘති, බෞද්ධයකු ලෙස 1983 ජූලි 23 සිදු වූ දෙමළ විරෝධී කෝලහලවල අධික ප්‍රචණ්ඩතවය දැකීමෙන් හටගත් යම් වරදකාරී හෘද සාක්ෂියක ප්‍රතිඵලයක් විය. එක් කෘතියක කැන්වසය පුරා ලියවී ඇත්තේ ජනප්‍රිය ඉංග්‍රීසි ගීතයකින් උපුටාගත් පදවැලකි: ‘I have got enough guilt to start my own religion—crucify me’ (‘මගේම ආගමක් පටන් ගැනීමට තරම් වරදකාරී හැඟීමක් මට ඇත—මාව කුරුසිපත් කරන්න’); මෙමගින් ආගමෙහි ඇති කුහකකම ඔහු හෙළිදරව් කරයි. රජය විසින් සංවිධානය කළ ප්රචණ්ඩත්වය හා බුද්ධාගම සම්බන්ධයෙන් ගෙන ආ දැඩි විවේචන බොහෝ මට්ටම්වලින් මෙම ප්‍රදර්ශනය මගින් පරමාදර්ශී විය. 83 ප්රචණ්ඩත්වය දැක බලා ගද්දී වීරසිංහට වයස අවුරුදු 29ක් පමණක් විය. දුටු දේවල් තේරුම්ගැනීමට වසර නවයක කාලයක් ගත් ඔහු, 1992 වසරේ මෙම කෘති ඉදිරිපත් කළේ ය; ඒවා, අන්තවාදය හා සමාජ අසහනය ඉදිරියේ ‘තමා’ (self) යන අදහස පරීක්ෂා කර බැලීමට තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුටම මග පාදා දුණි. මෙම නව දේශපාලන සවිඥානය එම කලාකරුවන්ට සාමූහිකව වැඩ කිරීමට රුකුලක් වූ අතර, එයින් කෘති රාශියක් බිහි වුණි. වීරසිංහ මෙය අර්ථකථනය කළේ ‘අනූවේප්රවණතාවය’ ලෙසයි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us