118View from Layards Road House Window (1969)
W. J. G. Beling (1907–1992)
Wax crayon on paper
Beling Family Collection, Colombo
පළමු ප්‍රදර්ශනය: ‘Sketchbook: An Exhibition of the Beling Family Collection to Commemorate the 100th Birth Year of Geoffrey Beling (1907–1992)’, සපුමල් පදනම, කොළඹ, ශ්‍රී ලංකාව, 2008
ඩබ්ලිව්.ජේ.ජී බීලිං ශ්‍රී ලංකාවේ පළමු නූතනවාදී කලා සාමූහිකය ලෙස බහුලව පිළිගැනෙන, 1943 වසරේ මෙරට අගනුවර වන කොළඹ නගරයේ ආරම්භ වූ, ’43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. බීලිංගේ මහගෙදර පිහිටා තිබුණේ කොළඹ නගරයේ නිස්කලංක නේවාසික ප්‍රදේශයක පිහිටි ලෙයාඩ්ස් පාරේ ය. ‘View from Layards Road House Window’ ඇතැම් විට ඊට ප්‍රමාණයෙන් විශාල, ජනේලයේ රාමුව සිතුවමට ඇතුළත් කර නොමැති, ‘Landscape from Layards Road’ (c.1970) යන සිතුවම සඳහා කරන ලද අධ්‍යයනයක් විය හැක. මෙම කටුසටහන මෙන්ම පසුව කරන ලද එම සිතුවම ද නිරූපණය කරන්නේ නිවසෙහි තාප්පයට ඔබ්බෙන්, ගස් අතුරින්, පාරට හරහා පෙනෙන ගෙදරක දර්ශනයකි. මේ ඕබ්‍රේ කොලෙට්ගේ (1920–1992) ගෙදරයි. කොලෙට් ද ’43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් විය. මෙම සිතුවමට දර්පණ රූපයක් නිර්මාණය වූවා නම්, ඉන් බීලිංගේ නිවසත් ඔහු මෙම සිතුවම් නිර්මාණය කිරීම සඳහා යොදාගත් චිත්රගාරය ද නිරූපණය වීමට තිබුණි. එහෙත් බීලිං මේ සිතුවම් නිර්මාණය කරන කාලයේ, කොලෙට් එම ගෙදර ජීවත් වෙමින් සිටියේ නැත. ඒ 1961 වසරේ කොලෙට් හට, ඔහුගේ කාටූන්වල වූ දේශපාලන අන්තර්ගතය හේතුවෙන්, සදහටම මෙරටින් පිටුවහල් වීමට සිදු වූ බැවිනි. බීලිං කොලෙට්ගේ පෙර නිවස හිරු පායා ඇති දීප්තිමත් දිනයක දිස්වන අයුරු නිරූපණය කර තිබුණ ද, එය එම කාලයේ ලංකාවේ තිබූ අඳුරු දේශපාලන කූටෝපායන් හමුවේ ‘අහිමිවීම’ පිළිබඳ නිරූපණයක් ලෙස ද දැක්විය හැකි ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us