17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
Architectural models, printed matter
Courtesy the artists and Centre for Policy Alternatives, Sri Lanka
(Special thanks to: Manoda De Silva, Janadithya Hewararchchi, Roshan Rajapaksha, Sumudu Athukorala, Chamika De Alwis, Gihan Fonseka, Dammika Sampath, Mahesh Ganegoda, Chinthaka Prabath, Roven Rebeira, Pradeep Lindagedara, Sharazad Odayar, Rameshka Dissanayake, Ravin Weerakoon, Saleem Mohomad, Ruvini Kalubovila, Sumedha Kelegama, all staff of MICD Associates, Bathiya Dharmaratne, Ashan De Silva, Kasun Wanniarachchi, Rasheed Rizvi of the City School of Architecture, Mithila Perera of 3D Tech, Raisa Wickremetunge, Amalini de Sayrah, Sampath Samarakoon, Selvaraja Rajasegar and Dr Sean Anderson)
Supported by the Friedrich Naumann Foundation for Freedom
පළමු ප්‍රදර්ශනය: ‘Corridors of Power’, ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරය, හෝර්ටන් පෙදෙස, කොළඹ, ශ්‍රී ලංකාව, 2015
1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙරට ස්වාධීන ජනරජයක් ලෙස ස්ථාපිත කළේ ය. 1978 වසරේ ඊට හාත්පසින්ම වෙනස් තවත් නව ව්‍යවස්ථාවක් හඳුන්වාදුන් අතර, එහි එක් අංගයක් වූයේ විධායක ජනාධිපතිධූරය ස්ථාපිත කිරීමයි. 2015 වසරේ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වාස්තුවිද්‍යාව ආශ්රයෙන් තේරුම්ගත හැකි අයුරුත් විසංයෝජනය කළ හැකි අයුරුත් සලකා බැලීම සඳහා අභිරක්ෂකයෙක් වූ සන්ජන හත්තොටුව, චන්න දාස්වත්ත නම් ගෘහ නිර්මාණ ශිල්පියා ද අසංග වැලිකල නම් නීති න්‍යායාචාර්යවරයා ද හමු විය. මුල් සැලසුමට අනුව, මෙම ව්‍යාපෘතිය සංකල්පනය වූයේ විශාල ආකෘති ඇඳීම්, 3D චිත්‍ර, විඩියෝ හා භෞතික ආකෘතීන් අඩංගු ප්‍රදර්ශනයක් ලෙස ය. ප්‍රදර්ශන නාමාවලියකින් ද සමන්විත වූ මෙම ව්‍යාපෘතිය 1972 සිට ව්‍යවස්ථාමය පාලනය වටා වූ සංකීර්ණ හා විවිධ බලවේග හා සන්දර්භ අවධාරණය කළේ ය. මෙම ප්‍රදර්ශනය ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර වූයේ බලය බෙදා හැරීම, අධි-ජනාධිපතිවාදය, හා විධායක ජනාධිපති ධුරයට පවරා ඇති බලතල සඳහා සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ 1978 ව්‍යවස්ථාවේ - පිළිවෙලින් - 13 වන, 18 වන, සහ 19 වන සංශෝධන වටා ය. ප්‍රදර්ශන නාමාවලියේ හත්තොටුව මෙසේ පවසයි: “පාර්ලිමේන්තු ගොඩනැගිලි සඳහා සැලසුම් අඳින අවස්ථාවේදී ද Autodesk Revit නම් වාස්තුවිද්‍යා පරිගණක වැඩසටහන අපගේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලකිය යුතු දෝෂ කිහිපයක් අවධාරණය කළේ ය. පරිගණක වැඩසටහන අනතුරු ඇඟවූයේ මෙම මොඩලයන් කාලයත් සමග බිඳවැටෙන බවටයි. එහි පුරෝකතන චිත්‍ර එන්න එන්නම විකෘති ස්වරූපයක් ගත්තේ ය. වාග්විද්‍යාත්මක නිමැවුම් මගින් ඉතා පැහැදිලි ලෙස අවධාරණය කළේ ව්‍යවස්ථාමය ව්‍යුහවල අසාර්ථකත්වයයි.” (2015)
ප්‍රදර්ශනය පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න: www.corridorsofpower.org
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us