28 Masked JVP Supporter, Tangalle (1987)
Stephen Champion (b. 1959)
Archival digital print from original ‘C’ type photograph
All works collection the artist
පළමු ප්රදර්ශනය: ‘Lanka 1986–1992’, පළමු ප්රකාශනය: ගාර්නට්, එක්සත් රාජධානිය, 1993.
‘Sri Lanka: War Stories’, පළමු ප්රකාශනය: ස්ටීවන් චැම්පියන්, 2008
‘Lanka 1986–1992’ නම් වූ ස්ටීවන් චැම්පියන්ගේ පළමු ඡායාරූප පොත 1993 වසරේ ප්රකාශයට පත් වුණි. ‘Sri Lanka: War Stories’ නම් වූ ඔහුගේ දෙවනි පොත 2008 වසරේ ස්වයං ප්රකාශනයක් ලෙස පළ කෙරුණි. පාට ඡායාරූප මෙන්ම කළු සහ සුදු ඡායාරූපවලින් සැදුම්ලත් මෙය, මෙරට යුද්ධයෙහි ඡායාරූපමය වාර්තාවක් පොතක ආකෘතියෙන් ඉදිරිපත් කිරීමට සමත් වූ මුල්ම ග්රන්ථයකි. සෑම පොතකම පිරිසැලසුම පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ චැම්පියන්, මෙම පොතේ පිටුවල ඡායාරූප එකිනෙකට යාබදව තැබුවේ විටෙක උද්වේගයත් විටෙක හාස්යයත් උපදවන අයුරිනි. වසර ගණනාවක් රට පුරා, වරකට සති ගණන් තිස්සේ යතුරුපැදියෙන් සංචාරය කළ ඔහු, පාරාදීසයක් ලෙස නම් ලත් දිවයිනක් මුහුණ දෙන සංක්රාන්ති හා අර්බුද තත්ත්වය කැමරාවට හසු කරගත්තේ ය. මෙලෙස බිහි වූ ඡායාරූප, ගැටුමේ සෑම පැත්තකින්ම ජනවාර්ගික හා ආගමික ජාතිකවාදයට භාෂාව, පංතිය සහ දූෂණය කෙතරම් දුරට දායක වී ඇත්ද යන්න පැහැදිලි කරමින් ශ්රී ලංකා යුද්ධයේ සංකීර්ණ බව අනාවරණය කළේ ය. මවකගේ කරේ එල්ලී සිටින අත දරුවෙකුගේ අලුත් ජීවිතයේ සියුම්, නොතිර සුන්දරත්වයත්, ජනතා විමුක්ති පෙරමුණේ මුහුණ ආවරණය කරගත් සටන්කාමියකුගේ රුවත් ඔහු ඉදිරිපත් කරන්නේ එකම බැඳීම් විරහිත සංවේදනයකිනි. යම් ඍජු බවකුත් සමස්ත බවකුත් හෙබි චැම්පියන්ගේ ඡායාරූප පුද්ගලයින් හා වස්තු ඉතා සමීපව හා ළෙන්ගතුව හසු කරගැනීමට කැමරාවට ඇති නොනස්නා හැකියාවට සාක්ෂි දරයි. ඔහුගේ ඡායාරූප ඉතිහාසය රූප මගින් කොතරම් නම් කතා කරනවා ද යන්නත්, රූප පෙරළා ඉතිහාසය සමග සංවාද කරන අයුරුත් පිළිබඳ වූ චිත්තාකර්ෂණීය සිහිවටනයකි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us