37I Let My Hair Loose: Protest Series IV (2010)
Anoli Perera (b. 1962)
Inkjet on Hahnemuhle paper
Collection and Courtesy Museum of Art and Photography
(MAP), Bangalore.
Gift of Anushri, Neetika and Amit Kumar Jain, New Delhi
පළමු ප්‍රදර්ශනය: ‘Theertha Artists’, 1 ශාන්ති පාර කලාගාරය, බැංගලෝර්, ඉන්දියාව, 2011
මෙම කෘති මාලාව පොලඹවනු ලද්දේ චිත්‍ර ශිල්පිනියගේ මුතුන් මිත්තණියන්ගේ, එනම් ආදිස්ත්‍රීන්ගේ, ඡායාරූප තම මිත්තණියගේ නිවසෙහි දැකීම සම්බන්ධයෙන් වූ ළමා කල මතකයන් විසිනි. 1920 ගණන්වල ආලේඛ්‍ය ඡායාරූප (පෝට්රේට්) ශෛලියට සමගාමීව මෙම ඡායාරූපවල සිටින පුද්ගලයෝ ද ඉතා විධිමත් ලෙස අසුන්ගෙන කැමරාව දෙස හැඟීම් තොර විලාසයෙන් කෙළින්ම බලා සිටිති. මෙවැනි රූප ඔස්සේ කාන්තාවන් වාස්තවීකරණයට භාජනය වූ අයුරු (එනම්, හුදු වස්තු ලෙස නිරූපණය වූ අයුරු) හා යටත්විජිතවාදී බැල්මකට හසු වූ අයුරු ගවේෂණය කිරීමට අනෝලි පෙරේරා උනන්දු වේ. පෙරේරා මීට සමාන ඡායාරූප ප්‍රතිනිර්මාණය කළ ද, ඒවා මීට හාත්පසින් වෙනස් ය; ඒවාහි නිරූපණය වන ගෘහස්ථ අවකාශය තුළ සිටින ස්ත්‍රීන් කැමරාවට මුහුණ දෙන්නේ කොණ්ඩා කඩාගෙන, කොණ්ඩාවලින් තම මුහුණු වසාගෙන ය. කැමරාවේ හා ප්‍රේක්ෂකයාගේ බැල්මත් ඊට සම්බන්ධ ආශාවත් පුද්ගලයා විසින් ප්‍රතික්ෂේප කිරීම යන අදහස සමග පෙරේරාගේ නිර්මාණය කරන ලද ඡායාරූප සෙල්ලක්කාර ලෙස නියැලෙයි. මෙම ත්රිරූපක කෘතියෙන් පුබුදුවන්නේ යටත් විජිත සමයේ ඡායාරූපකරණයේ දර්ශාස්වාදී (voyeuristic) බැල්මට විරෝධය පාන නොහික්මුණු හැසිරීමක් ද නොපීරූ, අශෝභන හිසකෙස් ද අතර ඇති සංකේතාත්මක සම්බන්ධතාවයි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us