70Fence VII (2018)
Nilani Joseph (b. 1990)
Pen on paper
Collection the artist
පළමු ප්‍රදර්ශනය: ‘Brick Literary Magazine, Issue 102’, ටොරොන්ටෝ, කැනඩාව, 2018
නිලානි ජෝසෆ්ගේ චිත්රවල ඇගේ උපන්ගම වූ යාපනය පුරා පැන නැගුණු, ඈ දුටු, කටුකම්බි කුළුණු, සිමෙන්ති ගෝනි, පැතලි තාර බැරල්, වියලන ලද තල් කොළ සහ මායිම් ලකුණු කිරීමට යොදා ගන්නා වෙනත් වස්තු ඇතුළත් වේ. යාපනයෙහි සිවිල් වැසියන්ට නිදහසේ සැරිසැරීමට දැන් හැකියාව තිබුණ ද, 2009 වසරේ මැයි මස ශ්‍රී ලංකා රජයෙහි යුද මෙහෙයුම් නිමාවකට පත්වීමෙන් පසුවත්, එම නගරය හමුදා පාලනය යටතේ පවතියි. එක් අතකින් නිලානිගේ චිත්‍ර වටලන ලද හෝ කොටුකරන ලද හෝ නගරයක වාසය කරන කෙනෙකුගේ දෘෂ්ටියෙන් නිවෙස යන අදහස ගවේෂණය කරයි. තවත් අතකින්, ඇගේ චිත්රවල ඉතාමත් බහුලව හා කේන්ද්‍රීය ලෙස නිරූපණය වන වැටවල්, නිජබිම යන අදහසම උපහාසයට ලක් කරයි. ඇය විසින් අඳින ලද වැටවල් යථාරූපී නොවන, මනස්කල්පිත ආකෘති වන අතර ඒවායෙන් හරි පැත්තක් හෝ වැරදි පැත්තක් හෝ පැහැදිලි ලෙස වෙන්කොට හඳුනාගත නොහැකි ය. තවද, ඇගේ කෘති පරණ ආරක්ෂක බැරල්, යුද කලාප මායිම් වැටවල් ආදී යුද්ධයේ අවශේෂ, යළි ප්‍රාණවත් වී ඉදිරියට යාමට වෙර දරන නගරයක සුන්බුන් ද ගහකොළ ද සමග සැසඳීමට යොමුවන බවක් පෙනේ. ඇය විසින් අඳිනු ලබන වැටවල් ඒවා පැවත එන ව්‍යුහයන් සේම යම් ගුප්ත, අධිතාත්විකවාදී සුන්දරත්වයක් විදහා දක්වයි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us