130Kerosene (2011)
Kannan Arunasalam (b. 1972)
DVD film (8.45 min)
All works collection the artist
Commissioned by Groundviews, Colombo
‘Kerosene’ සහ ‘Paper’ පළමු තිරගත කිරීම: ‘Moving Images’, කොළඹ, ශ්‍රී ලංකාව, 2011
1990 ගණන්වල, ස්වෛරීභාවය ලබා ගැනීම සඳහා සටන් කළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානය අඩපණ කිරීමට ශ්‍රී ලංකා රජය විසින් උතුරට සහ නැගෙනහිරට ඉන්ධන, බෙහෙත් සහ ආහාර වර්ග සඳහා වෙළෙඳ තහනම් පනවන ලදි. බොහෝ කම්කටොලු මධ්‍යයේ, මරණයට මුහුණ දෙමින්, මෙම ප්‍රදේශවල සිවිල් වැසියෝ එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා නව ක්රමෝපායන් භාවිත කිරීමට පෙළඹුණහ. 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව ද, දිගින් දිගටම පැවති මිල්ටරිකරණය නිසාවෙන් සිවිල් වැසියන් හට තමන්ගේ නිවෙස්වලට නිසි ආකාරයෙන් ප්‍රවේශ වීමේ හැකියාව අහිමි වූ අතර, සංහිඳියාවට ඇති ඉඩකඩ ඉන් අවම වී ඇත. ‘Paper’ සහ ‘Kerosene’ යන කෘති යුද්ධයත් එහි විපාකත් මධ්‍යයේ සිය ජීවිත පවත්වාගෙන ගිය ටැක්සි රියදුරන්, පුවත්පත් සේවකයින් හා සිවිල් වැසියන්ගේ නිර්මානශීලිත්වය හා ඔරොත්තු දීමේ හැකියාව හසු කරගැනීමට උත්සහ දරයි. කන්නන් අරුනාසලම් මෙම චිත්‍රපට තුනේ ඇති කතාන්දර සම්බන්ධයෙන් යොදා ගන්නේ නිරීක්ෂණාත්මක ප්රවේශයකි. පිටපතක් නොමැතිව කතා කරන සැබෑ මිනිසුන්ගේ කතාන්දර ඔහු ඉතා පරිස්සමෙන් නිරීක්ෂණය කරන අතර, ඉන් ගම්‍ය වන්නේ යථාර්ථය ග්‍රහණය කරගැනීමට ඔහුගේ ප්රයත්නයයි. යම් කතාවක මතුපිටට යටින් ඇති යථාර්ථය, තරම ඉක්මවූ අධික උද්වේගයකින් තොරව ඉදිරිපත් කිරීමට අරුනාසලම්ට ඇති හැකියාව හේතුවෙන්, ‘Kerosene’ සහ ‘Paper’ 2013 වසරේ සියැටල් දකුණු ආසියානු ජාත්‍යන්තර වාර්තා චිත්‍රපටි උත්සවයේ කීර්තිමත් ප්‍රිසම් සම්මානය (Prism Award) දිනා ගත්තේ ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us