140Displacement (2015)
M. Vijitharan (b. 1985)
Bicycle seat
Collection the artist
පළමු ප්‍රදර්ශනය: ‘Colomboscope’, රියෝ සිනමාව, ශ්‍රී ලංකාව, 2015
යුද්ධයේ අවසන් අදියරේ එම්. විජිතරන් හට උතුරේ පිහිටි සිය නිවසෙන් පලා යාමට සිදුවුණි. ගොවි ප්රජාවකට අයත් තරුණ කලාකරුවකු වන ඔහුගේ කෘති බොහොමයක් ඔහුත් ඔහුගේ පවුලත් අවතැන්වීම පිළිබඳ අත්දැකීම් වටා කේන්ද්‍ර වේ. තරුණ කලාකරුවන් බොහොමයක් සේ ම, විජිතරන් ද සිය කෘතිවල සාම්ප්‍රදායික කලාවේ භාවිත වන ද්‍රව්‍යවලට වෙනස්, එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනවත් වන, යම් ප්‍රදේශයක් හෝ ස්ථානයක් තුළ දෛනික අර්ථ සහිත වූ වස්තු හා ද්‍රව්‍ය යොදා ගනියි. කලාකරුවා ජීවත් වන්නේ කිලිනොච්චි නගරයේ වන අතර, එහි ප්‍රවාහනය සඳහා ඉතා බහුලව භාවිත වන්නකි පාපැදිය. පාපැදියේ රාමුවවත් රෝදවත් නොමැතිව ඉදිරිපත් කරන ලද මෙම පාපැදි අසුන, යම් සේ උපහාසාත්මක අයුරකින් නිරූපණය කරන්නේ මිනිසුන් සිය නිවෙස්වලින් හා ප්රජාවන්ගෙන් අවතැන්වීම ය. ලැබෙන ස්වල්ප දේවලින් ජීවත් වීම වටා සැකසුණු දරිද්‍ර ආර්ථිකයක් හරහා නිමවන ලද මෙම කෘතිය, මතක් කර දෙන්නේ යුද්ධයේ අවසන් අදියරවල සියලුම දේ අහිමිවීම සම්බන්ධයෙන් මිනිසුන් හට තිබූ ඛේදජනක සිතුවිලි සහ හැඟීම් ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us