42Broken Palmyrah (1999)
Godwin R. Constantine (b. 1964)
Photographs
Collection the artist
පළමු රංගනය: VAFA කලාගාරය, කොළඹ, ශ්‍රි ලංකාව, 1999
‘Broken Palmyrah’ යනු ගොඩ්වින් ආර්. කොන්ස්ටන්ටයින්ගේ පළමු අභිවාහ්‍ය කලා කෘතියයි. එය ශ්‍රී ලංකාවේ සමකාලීන අභිවාහ්‍ය කලාවේ (performance art) මුල්ම උදාහරණයකි. මෙම රංගනය ප්‍රචාරණය කරනු ලැබුවේ “පස්වරු 7 ට ගෞරවනීය අමුත්තන්ගේ පැමිණීමෙනුත්, පස්වරු 7:30 ට (අ)සාම්ප්‍රදායික පොල් තෙල් පහනක් දැල්වීමෙනුත් පසුව, පස්වරු 7:30 සිට පස්වරු 8:30 දක්වා වූ ශුභ මොහොතේ රාජිනි තිරානගම හට කරන ලද උපහාරයක්” ලෙස ය. නියමිත වේලාව පැමිණි විට කලාකරුවා බිඳුණු තල් රුකක සිතුවමක් පිළිස්සුවේ ය. 1987 ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් වීමෙන් පසුව,1989 වසරේ, වෛද්‍යවරියක හා මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වූ රාජිනි තිරානගම සහ තවත් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා ජනවාර්ගික ගැටුමෙහි උච්චතම අවස්ථාවේ සිදු වූ අතිශය කුරිරු හා ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ පොතක් ලිවූහ. ශ්‍රී ලංකාවේ උතුරට සිදුවූ විපත්තිය හේතු කොටගෙන එම පොතට ‘The Broken Palmyrah’ හෙවත් ‘බිඳුණු තල් රුක’ ලෙස නම් තබන ලදි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ස්වාභාවිකව වැවෙන ශාකයක් වන තල් ගස, එහි ඔරොත්තු දීමේ හා දරා සිටීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධ ය. ඒ අනුව, විපත්තියට මුහුණ දුන් රටේ උතුර සංකේතවත් කිරීම සඳහා එය බහුලව යොදා ගැනුණි. 1989 සැප්තැම්බර් 21 වන දින, සිය නිවෙස බලා පාපැදියකින් ගමන් කරමින් සිටි රාජිනි තිරානගම වෙඩි තබා ඝාතනය කරන ලදි. ඇගේ ඝාතනයට එල්.ටී.ටී.ඊය වගකිවයුතු බව පිළිගැනුණු අතර, එය ඔවුන් පිළිබඳව ඇගේ පොතේ වූ විවේචනය සඳහා පලිගැනීමක් බව ද විශ්වාස කෙරේ. ගොඩ්වින් කොන්ස්ටන්ටයින්ගේ අභිවාහ්‍ය කලා කෘතිය රාජිනි තිරානගමගේ මෙම පරාර්ථකාමී, ධෛර්යසම්පන්න ක්‍රියාවට උපහාර දැක්වූ අතර, යුද සමය තුළ දරා සිටීමේ හැකියාව හා විරෝධය ද පිළිබඳව ආවර්ජනය කිරීම සම්බන්ධයෙන් සමකාලීන අභිවාහ්‍ය කලාකරුවකු විසින් ගන්නා ලද මුල්ම උත්සහයකි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us