131’83 (2016)
Sumudu Athukorala (b. 1979), Sumedha Kelegama (b. 1988), Irushi Tennekoon (b. 1989)
Stop motion animation (4.38 min)
Collection the artists
පළමු තිරගත කිරීම: Agenda 14 කෙටි චිත්රපට උත්සවය, කොළඹ, ශ්රී ලංකාව, 2016
මෙම සජීවිකරණ චිත්රපටය (animation) ඇන්ටන් නැමැති කොළඹ නගරයේ කුඩා ගෙදරක සිය බිරිඳත් සමග ජීවත්වන මැදි වයසැති මිනිසෙකු පිළිබඳ ප්රබන්ධ කතාවකි. ‘කළු ජූලිය’ යන නමින් හැඳින්වෙන 1983 වසරේ ජූලි මස සිදු වූ කෝලහලවලින් පසුව ඔහුගේ ජීවිතය දැඩි කාංසාවෙන් හා වරදකාරී හැඟීමෙන් පිරී යයි. මෙම දෙමළ විරෝධී කෝලහලය අතරතුර, සිංහල කැරලිකරුවෝ මිනිසුන් හට “බාල්දිය” යන වචනය කීමට බල කළහ. එම වචනය වැරදි ලෙස “පාල්දිය” ලෙස උච්චාරණය කළ අය දෙමළ ලෙස හඳුනාගනු ලැබිණ. සජීවිකරණ චිත්රපටයෙන් දැක්වෙන්නේ එදින රාත්රියේ ඇන්ටන් සිදු කළ ක්රියා ඔහුගේම සිතට දුක් දෙන ආකාරයයි. වසර ගණනාවක් ගෙවී යාමෙනුත් පසුව, ඇන්ටන් හට නපුරු සිහින පෙනෙයි. ඔහු නින්දෙන් “පාල්දිය” යන වචනය මතුරයි. එක් රැයක, ඔහු බියෙන් ආවේස වී නින්දෙන් නැගිට, ගෙවත්තට ගොස් පොළොව හාරන්නට පටන් ගනියි. එවිට, පොළොවෙහි ගැඹුරින් වළලා ඇති බාල්දියක් ඔහුට හම්බ වෙයි. එය ඩැහැගන්න ඔහු වෙර දරද්දී, එය ලෙයින් පිරී ඇති බව ඔහුට අවබෝධ වෙයි. ඔහු බාල්දිය විසිකිරීමට උත්සහ කළද, ඉන් ලේ දිය ඇල්ලක් සේ ඉවතට ගලා එයි. ඔහු මෙම ලේ ගඟේ ගසාගෙන යයි. සියල්ල රතු පැහැ වෙයි. මෙම සිද්ධීන් පුනරාවර්තනය වන නපුරු සිහිනයක කොටසක් බවත්, එය කළු ජූලිය හේතුවෙන් ඇන්ටන්ගේ සිතේ උපන් වරදකාරී හෘද සාක්ෂිය නිසා හටගැනුණක් බවත් සිතීමට පුළුවනි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us