148Cradle (2012)
Manori Jayasinghe (b. 1972)
Safety pins
Collection the artist
පළමු ප්‍රදර්ශනය: ‘New Works’, තීර්ථ රෙඩ් ඩොට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2012
වසර ගණනක් තිස්සේ මනෝරි ජයසිංහ අවදානම සහ අනතුර හා සම්බන්ධ ප්‍රශ්න ගවේෂණය කිරීම සඳහා පොදුවේ භාවිත වන හැට්ට කටු යොදාගෙන ඇත. මැසීමට යොදා ගනු ලබන නූල් මෙන් හැට්ටකටු ද විවිධ මතුපිටි මතට ගෙතීමෙන්, ඇය හැට්ටකට්ටෙහි භෞතික සැකැස්ම තුළ ඇති අනතුරුදායී බවට පරස්පර ආකෘති නිර්මාණය කරයි. ‘Rest’ සහ ‘Cradle’ වැනි කෘතිවල, ඈ නිර්මාණය කරන්නේ ආරක්ෂක බව හා සැනසිල්ලත්, භයානක බව හා අවදානමත් අතර නිරන්තරයේ දෝලනය වන හැඩතලයි. 2009 වසරේ මාර්තු මස ජාතික කාන්තා දිනය පැවති දවසෙහි කලාශිල්පිනිය, බ්ලේඩ් තල මෙන් පිටතට විහිදෙන, පිත්තල හා වානේ හැට්ටකටු යොදාගනිමින් මුද්දක් සැදුවා ය. ‘Rest’ සහ ‘Cradle’ මෙන් එම කෘතිය ද, 21 වන ශතවර්ෂය තුළත් ස්ත්‍රීන් මුහුණ දෙන ප්රචණ්ඩත්වය හා ස්ත්‍රී අයිතිවාසිකම් දරුණු දේශපාලන ප්‍රශ්න ලෙස දිගින් දිගටම පවතින බව හඳුනාගත්තේ ය. මෑතකාලයේ, හැට්ටකටුව සුළු ජාතීන් සරණාගතයින් හා සංක්‍රමණිකයන් අතර සහෝදරත්වය හඟවන ජාත්‍යන්තර සංකේතයක් ලෙස ද පලඳනු ලැබේ.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us