144Raja Theatre Halt (2012)
Pradeep Thalawatta (b. 1979)
Ink, charcoal, pencil on paper
Private collection, Colombo
පළමු ප්‍රදර්ශනය: ‘A Different Road’, ලයනල් වෙන්ට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2012
‘Raja Theater Halt’ කෘතියෙන් නිරූපණය වන්නේ ‘රාජා’ නම් පරණ සිනමා ශාලාවක් අසළ පාර අද්දර පිහිටි පූජාසනයක් ය. මෙම පූජාසනය පිහිටා තිබුණේ උතුරු පළාතේ ප්‍රධාන ධමනීය මාර්ගයක් වන කන්කසුන්තුරෙයි වෙත යන මාර්ගයේ ය. එනමුත්, 2009 වසරේ සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව ආරම්භ වුණු මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපාරත් සමග මෙම පූජාසනය, එවැනි සිද්ධස්ථාන ගණනාවක් සේම ඉවත් කරන ලදි. මෙම කාලය තුළ කොළඹ සිට යාපනය දක්වා නිතරම ගමන් කළ කලාකරුවා, ‘සාමය ගොඩනැංවීමේ’ ප්‍රයත්නවලින් භූමියට වූ අහිතකර බලපෑම් වාර්තාගත කිරීමට පටන් ගත්තේ ය. පාර අද්දර පිහිටි මෙවන් පූජාසන ශ්‍රී ලංකාව පුරා බහුලව දැක ගත හැකි අතර ඒවා එම ප්‍රදේශයේ ජනතාව විසින් දිනපතා නඩත්තු කරනු ලැබේ. ප්‍රදීප් තලවත්ත මෙම කෘතිය තුළින් හසු කරගන්නේ මෙම පූජාසනවල වූ වශීවන සුළු අලංකාරය සහ ඒවාහි නිර්මාණය හා බැඳි නඩත්තු කිරීම හා සැරසිලි කිරීම සම්බන්ධයෙන් ඇති අවිධිමත් ආර්ථිකයන් ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us