18 Andare of Sri Lanka (1978)
Tilak Samarawickrema (b. 1943)
Artist’s book
Private collection, Colombo
පළමු තිරගත කිරීම: ඕබර්හවුසන් චිත්‍රපට උත්සවය, ඕබර්හවුසන්, ජර්මනිය, 1977
මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ (1742–1782) රජුගේ සේවයේ සිටි ප්රබන්ධගත රජ වාසල කවටයා වූ අන්දරේ, මෙරට ජනශ්රැතියේ සුප්‍රකට චරිතයකි. විකටකමට හා දඟකාර හැසිරීමට ප්‍රසිද්ධ වූ මෙම චරිතය, 1978 වසරේ Corona Cinematografica Rome මගින් පවරන ලද තිලක් සමරවික්‍රමගේ මි.මි. 35 චිත්‍රප්ටයේ විෂය වේ. සෑම තප්පරයක් සඳහා රූප 24ක් අතින් ඇඳීම මගින් කරන ලද සාම්ප්‍රදායික සජීවිකරණය (cel animation) යොදා නිමවන ලද මෙම කෘතිය විසින් සමරවික්‍රමගේ අද්විතීය චිත්‍ර ශෛලියට පණ පොවන ලදි. කලාකරුවාගේ පුළුල් භාවිතයට අනුරූපීව, මෙම සජීවිකරණයේත් සිංහල අකුරුවල ඇති වක්රාකාර හැඩය පිළිබඳ කලාකරුවාට ඇති ඇල්ම හා උනන්දුව පිළිබිඹු වේ. ඉන්දු-ආර්ය භාෂාවක් වන සිංහල මුළුමනින්ම පාහේ වක්රාකාර හැඩ සහිත අකුරුවලින් සමන්විත ය. ඇතැමෙකු තර්ක කරන පරිදි, පුස්කොළවල සිංහල ලිවීමේ දී සරල රේඛා වෙනුවට වක්‍ර රේඛා වඩාත් යෝග්‍ය වූයේ, වක්‍ර රේඛාවලින් පුස්කොළය එහි නහර දිගට නො ඉරුණු නිසා ය. සිංහල අක්ෂර බහුල ලෙස අධ්‍යයනය කරනු ලබන්නේ බුද්ධාගම පිළිබඳ පැරණිතම සාහිත්‍යයක් එම භාෂාවෙන් ලියැවී ඇති බැවිනි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us