110–117Untitled—various works (1997)
S. H. Sarath (b. 1947)
8 works, pen on paper
All works collection the artist
පළමු ප්‍රදර්ශනය (1–3): ‘one hundred thousand small tales’, ඩකා කලා සමුළුව, බංගලාදේශය, 2018
එස්.එච් සරත් 70 දශකයේ මැද භාගයේ සිට සමාජ අසාධාරණයට ප්‍රතිචාර දක්වන චිත්‍ර නිර්මාණය කර ඇත. අධිතාත්විකවාදී (surreal) අංග බහුල ලෙස යොදා ගනු ලබන ඔහුගේ නිරූපණවල අනාගත විනාශය හෙළිදරව් කරවන ස්වරයක් ඇත. 2008 අප්‍රේල් 6 වන දින ශ්‍රී ලංකා මන්ත්‍රීවරයකු ඝාතනයට පත් කළ බෝම්බ පිපිරුම වැනි සත්‍ය සිදුවීම්වලට සමගාමීව ය සරත් විනාශවූ, පාළු වී ගිය අනාගතයක රූප ඉදිරිපත් කරන්නේ. විනාශය මධ්‍යයේ, ජීවය ලබාදීම පිළිබඳ සංකේතයක් වන ‘ගස’ සරත් විසින් යොදා ගනු ලබන අතර, එය ඔහුගේ කෘති පුරාම පුනරාවර්තනය වන, එනම් යළි යළිත් යෙදෙන, රූපයකි. විකෘති හා අඳුරු හාස්‍යයක් හෙබි සරත්ගේ චිත්‍ර 70 දශකයේ අග හා 80 දශකයේ මුල් භාගයේ සිටි ඔහුගේ සමකාලීන කලාකරුවන්ගේ ගතානුගතික කෘතිවලට ඉඳුරා වෙනස් ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us