72–106Alai (1975 –1990)
Various authors
35 journals
Private collection, Toronto
Private collection Mr. Athanas Jesuraja, Jaffna
පළමු ප්‍රදර්ශනය: ‘Trace’, යාපනය විශ්වවිද්‍යාල කලාගාරය, යාපනය, 2013
‘Alai’ යාපනය පදනම් කරගත් සාහිත්‍ය කලා සඟරාවකි. ඒ. ජේසුරාසා, ජීවකාරුණියන්, කුප්ලාන් අයි. ශන්මුගන් සහ එම්. පුෂ්පරාජන් විසින් එය 1975 වසරේ පළමු වරට ප්‍රකාශයට පත් කරන ලදි. ‘රැල්ල’ හෝ ‘තරංගය’ යන අරුත් ඇති ‘Alai’ නම් දෙමළ වචනය, ‘යුරෝපීය නව රැල්ල’ (European New Wave) යන චිත්‍රපට ව්‍යාපාරය පිළිබඳ ශ්ලේෂයකි (එනම්, අර්ථය සමග කරන භාෂාත්මක හරඹයකි). සමකාලීන කලාකරුවන් සමග සමීප සබඳතා ගොඩනගාගත් මෙම සඟරාවෙහි පිට කවරයේ ඔවුන් බොහොමයකගේ කෘති පළ වුණි. මේ අතර, ඒ. මාර්ක් (1933–2000), රිචඩ් ගේබ්‍රියල් (1927–2016) සහ නිලන්තන් (1965-) වැනි කලාකරුවෝ ද වූහ. ‘Alai’ සඟරාවේ සංස්කාරක ස්ථාවරය ජාතික අනන්‍යතාව පිළිබඳ වූ ඒක පාර්ශවීය හා දැඩි මත වටා තිබූ ප්‍රශ්නවලට ප්‍රති-කතිකාවක් ඉදිරිපත් කළේ ය. එය කවි, කෙටිකතා මෙන්ම චිත්‍රපට හා ප්‍රදර්ශන පිළිබඳ විචාර ද පළ කළේ ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us