69 Journey II (2015)
G. Samvarthini (b. 1989)
Ink on paper, tin box
Collection the artist
පළමු ප්‍රදර්ශනය: ‘Seven Conversations’, සස්කියා ප්‍රනාන්දු කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2015
ජී. සම්වර්තිනීගේ උපන් ගම පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටියකි. ඇය අධ්‍යාපනය සඳහා පස් වසරක් ගත කළේ එම ගමට කිලෝමීටර 270ක් උතුරෙන් පිහිටි යාපනය නගරයේ ය. ඒ පශ්චාත් යුද සමයේ ය. මෙම කාලය තුළ, රජයේ පාලනය යටතේ පැවති ප්‍රදේශවල සිට, කලින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ට.ඊ) යටතේ පැවති ප්‍රදේශ දක්වා ගමන් කළ ඇය, පශ්චාත් යුද සමයේ ඉදිකිරීම් උත්පාතයෙන් පණ ගැන්වුණු නාගරික භූදර්ශනයේ කැපී පෙනෙන වෙනස්කම් දැකීමට පටන් ගත්තා ය. අප්‍රමාණ වූ මෙම ගමන් තුළින් බිහි වූයේ පුත්තලම, අනුරාධපුරය, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්ක යා කරන චිත්‍ර මාලාවකි. ඇගේ චිත්රවල සිතියමක හැඩය ගන්නා රූප තිබුණ ද, ඒවාට නමක් හෝ නිශ්චිත ස්ථානයක් හෝ නොමැත. මෙහි, අනතුරුදායී නැතහොත් බිහිසුණු ලෙස මෙම දිස්ත්‍රික්ක දළ සටහන්, සලකුණු හා කළු පැහැයෙන් මකා දැමූ ප්‍රදේශ බවට පත් වේ. ඇය විසින් සකසාගත්, භ්‍රමණය වන යාන්ත්‍රණයක් සහිත කුඩා ටින් සූට්කේස්වල මෙම චිත්‍ර ඉදිරිපත් කිරීම මගින් චිත්‍ර ශිල්පිනිය ස්ථානයක විපරිණාමය යන අදහස හා සමග ක්‍රීඩා කරන්නී ය. එහෙත්, මෙම සූට්කේස් පැහැදිලි ලෙස පෙන්වා දෙන පරිදි, මෙම චිත්‍ර මගින් මේ වන විට අමතකවීමේ ක්‍රියාවලියකට භාජනය වී ඇති අතීතයක් ද වාර්තාගත කරයි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us