40Somewhere Between Truth and Its Telling (2007/2012)
Ruhanie Perera (b. 1979)
Digital documentation
Courtesy the artist and Floating Space Theatre Company Archive
පළමු ප්‍රදර්ශනය: ‘Somewhere Between Truth and Its Telling’ පළමු වරට රඟ දක්වනු ලැබුවේ ස්වාධීන කලා කෘති දෙකක් ලෙස ය: ‘In a Shadow—an Evening of Performance Poetry’, ශාන්ත ඇන්ඩෘ ස්කොට්ස් කර්ක් පල්ලිය, කොළඹ, ශ්‍රී ලංකාව, නොවැම්බර් 2007; ‘Stranger Than Fiction’, ශවෝන් ඩේවිස් ස්ටුඩියෝස්, ලන්ඩන්, එක්සත් රාජධානිය, අප්‍රේල් 2012
‘Somewhere Between Truth and Its Telling’ කොටස් දෙකකින් සමන්විත අභිවාහ්‍ය කෘතියක් වන අතර, එය මුලින් රඟ දක්වන ලද්දේ ස්වාධීන කලා කෘති දෙකක් ලෙසිනි. බිම ඉඳගෙන සිටින කලාකාරිනිය කුඩා රෙදි මල්ලකින් වස්තු කිහිපයක් ඉවතට ගෙන ඈ ඉදිරියෙන් පේළියට එම වස්තු තබන්නී ය. ඒවා අතර, රත්තරං අත්-ඔරලෝසුවක්, කරාබු, මාලයක්, වළලු, මුද්දක් හා කුම්කුම පිරි කුඩා භාජනයක් වේ. මෙම වස්තු පිළිවෙළට තැබීමෙන් පසුව, ඈ එක් රත්තරං ආභරණය බැගින් ගෙන පැළඳීමට පටන් ගනියි. අවසානයේ, ඈ ඇගේ ඇඟිලි භාවිත කරගනිමින්, හින්දු කාන්තාවන් නළලේ පළඳින රතු පැහැ තිතක් වන පොට්ටුව ඇගේ නළල මත ඉතා සියුම් ලෙස අතුල්ලාගනියි. ස්වල්ප මොහොතකින්, ඇගේ ඇඟිලිවලින් මුහුණ මතට දමන පීඩනය එන්න එන්නම දැඩි වී, ඇගේ මුහුණ විරූපී කරවන හා විකෘති ලෙස අඹරවන සාහසික චලනයන් ආරම්භ වේ.
දෙවනි රංගනයේ කලාකාරිනිය ප්ලාස්ටික් මල්ලක් ඇගේ හිස මත දමා එය ආරක්ෂිත ලෙස ඇගේ බෙල්ල වටා ‘සීල්’ කර බැඳගනියි. මල්ල තුළ ඇති ඔක්සිජන් සියල්ලම වැය වන තුරු ඈ ස්ථාවර ලෙස හෙමින් හුස්ම ගනියි. තත්පර කිහිපයකින්, ඇය හුස්ම හිරවීමේ සලකුණු පෙන්වීමට පටන් ගනී. තවත් හුස්ම ගැනීමට නොහැකි මට්ටමකට පැමිණි විට, ඈ මල්ල කපා දමන්නී ය. මෙම කෘති දෙකෙන්ම විමර්ශනයට ලක් වන්නේ ශරීරයට එරෙහිව එල්ල වන විවිධ ආකාරයේ ප්රචණ්ඩත්වයන් ය; විශේෂයෙන්ම පළමු රංගනයේ, ඒ ජනවර්ගය හා සම්බන්ධ සලකුණු වලින් අර්ථ ගැන්වෙන ස්ත්‍රී ශරීරයට එරෙහි ප්රචණ්ඩත්වයයි. මෙම කෘති දෙක එක්ව ගවේෂණය කරන්නේ අභිවාහ්‍ය කලාව පිළිබඳවත්, ප්රචණ්ඩත්වය සිදුවන හා සමාජ ලිංගිකත්වයෙන් නියම වන ස්ත්‍රී ශරීරය පිළිබඳවත් කලා ශිල්පිනිය හට ඇති ප්‍රශ්නයි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us