109 Yellow Tower (2019)
Tissa De Alwis (b. 1956)
Plasticine, ceramic, found objects
Collection the artist
තිස්ස ද අල්විස්ගේ කෘතිවල පදනම වන්නේ මිලිටරි ඉතිහාසය පිළිබඳ ඔහුට ඇති ඉමහත් උනන්දුව හා ආශාවත්, නූතන ඉතිහාසය නිර්වචනය කර ඇති ආක්රමණ, සටන් හා මිලිටරි සබඳතා පිළිබඳ කතාන්දරත් ය. ඔහුගේ කෘති මූර්තිමය ටැබ්ලෝ දර්ශනවල ආකෘතිය ගන්නා අතර, ඒවා වසර තිහකට අධික කාලයක් තිස්සේ ඔහු විසින් නඩත්තු කරන ලද කලාකුටියක ආකාරයෙන් නිර්මාණය වුණු ඔහුගේ නිදන කාමරයේ පරිසරය තුළින් ජනිත වේ. ස්වයං පුහුණුව ලත් කලා ශිල්පියකු වන ද අල්විස් ඔහුගේ මූර්ති සඳහා ප්ලාස්ටසීන් සංකීර්ණ ලෙස යොදා ගනියි. තවද, ඔහු විසින් සොයා ගනු ලැබූ විවිධ වස්තු ඔහු යොදාගන්නේ නිර්මාණශීලී හා, බොහෝ අවස්ථාවල, විකටරූපී සැරසිලි, රාජභාණ්ඩ හා ‘ප්රොප්ස්’ ලෙසිනි. සඟරා හා කාටූන් වැනි විෂයන්ගෙන් සහ ලංකා ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදවලින් ආභාසය ලබන ඔහුගේ මූර්ති, එම විෂයන් හා සන්දර්භ උපුටා දැක්වීමට ද හැඟවීමට ද සමත් වේ. මෝගල් සිතුවම් කලාව පිළිබඳව ශිල්පියා දක්වන උනන්දුව ක්ෂුද්රරූපී ශෛලියකින් රූප නෙළීමට ඔහු දක්වන මනාපය මගින් මෙන්ම, ස්ත්රීන්ගේ ලිංගික සූරාකෑම හා ස්ත්රී රූපය පිළිබඳ කෙරෙන වර්ණනා විමසන මෙම ස්ත්රී රූප මූර්ති මාලාව මගින් ද දැක ගත හැකි ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us