44Lionel Wendt Caricature (c. 1940s)
Aubrey Collette (b. 1920–1992)
Watercolour and pen on paper
Beling Family Collection, Colombo
පළමු ප්‍රදර්ශනය: ‘Sketchbook: An Exhibition of the Beling Family Collection to Commemorate the 100th Birth Year of Geoffrey Beling (1907–1992)’, සපුමල් පදනම, කොළඹ, ශ්‍රී ලංකාව, 2008
ඕබ්‍රේ කොලෙට් ශ්‍රී ලංකාවේ පළමු නූතනවාදී කලා සාමූහිකය ලෙස බහුලව පිළිගැනෙන, 1943 වසරේ ආරම්භ වූ, ’43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. 1946 සිට 60 දශකයේ මුල් වසර කිහිපය දක්වා ‘Times of Ceylon’ පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියකු ලෙස සේවය කළ ඔහු, විවිධ ආලේඛ්‍ය චිත්‍ර (පෝට්රේට්) ද ඇඳ ඇත. ඒ අතර ’43 කණ්ඩායමේ සාමාජිකයන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ද වේ. කණ්ඩායමේ සාමාජිකයන්ගේ ප්‍රසිද්ධ ආලේඛ්‍ය චිත්‍ර කොළඹ සපුමල් පදනමේ එකතුවක ප්‍රදර්ශනය කර ඇත. මෙම ආලේඛ්‍ය චිත්‍රය ’43 කණ්ඩායමේ සෙසු කලාකරුවකු වූ තම මිත්‍ර ලයනල් වෙන්ට්ගේ (1900–1944) විකට රූපණයකි. මොවුන් දෙදන ඇතුළු ඩබ්ලිව්.ජේ.ජී බීලිං (1907–1992) හා ජෝජ් කීට් (1901–1993) යන සමීප මිතුරන් පිරිස ’43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෝ වූහ. මෙම කලාකරුවන් හතර දෙනාගේ කෘති ද එකිනෙකා සඳහා ඔවුන් සංවිධානය කළ ප්‍රදර්ශන ද ඔවුන්ගේ සමීප මිතුරුකමට සාක්ෂි වන අතර, ඒ සඳහා නිසැකවම ඔවුන් අතර තිබූ කලාත්මක සබැඳියාව නිසා සිදු වූ අදහස් හුවමාරුව සහ සාකච්ඡා තුඩු දුන් බවත් කිව හැකි ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us