107A Song of Ceylon (1985)
Laleen Jayamanne (b. 1947)
DVD film (51 min)
Courtesy the artist and collection National Film and Sound Archive of Australia
පළමු තිරගත කිරීම: සිඩ්නි චිත්‍රපට උත්සවය (Sydney Film Festival), සිඩ්නි, ඔස්ට්‍රේලියාව, 1986
‘A Song of Ceylon’ කෘතිය එහි නාමය ලබා ගන්නේ බැසිල් රයිට් (1907–1987) විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘The Song of Ceylon’ (1938) නම් බ්‍රිතාන්‍ය වාර්තා චිත්‍රපටයෙනි. එනමුත් ඉතාමත් සාමාන්‍ය, සාම්ප්‍රදායික ආකෘතියකින් යුත් රයිට්ගේ වාර්තා චිත්‍රපටයට හාත්පසින්ම වෙනස් වන ජයමාන්නගේ ‘A Song of Ceylon’ හි ආඛ්‍යානය රේඛීය නොවේ. චිත්‍රපටයේ හඬපටය පදනම් වන්නේ මානවවිද්‍යාඥ ගණනාථ ඔබේසේකරගේ වියමනක් වන ‘A Psycho-Cultural Exegesis of a Case of Spirit Possession in Sri Lanka’ (1977) (‘ශ්‍රී ලංකාවේ යක්ෂ ආවේශ සිද්ධියක් පිළිබඳ මනෝ-සංස්කෘතික අර්ථ නිරූපණයක්’) ය. එය කටහඬවල් හතරකින් රඟ දැක්වේ: සෝමාවතී නැමැති ආවේශ වූ ගැහැනියගේ කටහඬ, යකැදුරුකම පවත්වන පූජකයාගේ කටහඬ, කතන්දරකාරයාගේ කටහඬ, සහ ආධිපත්යක හා විශ්ලේෂණාත්මක ස්වරයක් හෙබි මානවවිද්‍යාඥ කටහඬ. මෙම හඬපටයට සමාන්තරව, චිත්රපටයෙහි දිස්වන්නේ විවිධ චිත්‍රපටවලින් උපුටාගත් නිශ්චල රූපයි. මේ අතර හිච්කොක්ගේ ‘Vertigo’ (1958) චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී චරිතය රඟ දක්වන කිම් නොවැක් ලෙස ඇඳගෙන සිටින හුවාන් ඩවීලා (උ. 1946) නම් චිත්රශිල්පියාගේ රූපයක් ද වේ. චිත්‍රපටවල නිශ්චල රූප අතුරෙහි මුහුණ නොපෙනෙන, සාරියක් ඇඳගත් අයෙකු පුටුවක් මත නටන දර්ශනයක් ද ඇතුළත් කර ඇත. චිත්‍රපටය දිග හැරෙත්ම, ඇගේ නර්තනය වඩවඩාත් නොසන්සුන් ද කලහකාරී වේ. ඉන්පසුව යකැදුරුකම නිම වී ඇය සිහිසුන්ව ඇද වටෙයි. ජයමාන්නගේ චිත්‍රපටයේ ගැහැනිය පුටුව මත නටන්නේ, පුටුව යට සැඟවී රැකවරණය ලබා ගන්න යැයි පනවන ලද නියෝගයට විරෝධයක් දක්වමින් ය. මෙම චිත්‍රපටය බටහිර මනෝවිශ්ලේෂණයට අනුව හිස්ටීරියාවට දෙනු ලබන පිළියමට සංස්කෘතික ප්‍රති-ආඛ්‍යානයක් (counter-narrative), එනම් මනෝවිශ්ලේෂී ආඛ්‍යානයට විරුද්ධ වන හෝ එය විවේචනය කරන ආඛ්‍යානයක්, ඉදිරිපත් කරයි. එසේ කිරීමට මෙම කෘතිය 1970, 1980 දශකවල ස්ත්‍රීවාදී චිත්‍රපට න්‍යාය හා භාවිතය සමග නියැලෙන අතර, ආඛ්‍යාන පිළිබඳව තියුණු හා නිර්මාණශීලී හැදෑරීමක් ද හෙළිදරව් කරයි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us