63 Nightscapes (1999)
Muhanned Cader (b. 1966)
1 work, oil on board
Private collection, Colombo
පළමු ප්රදර්ශනය: ‘Nightscapes’, බෙයාෆුට් කලාගාරය, කොළඹ, ශ්රී ලංකාව, 1999
1990 ගණන්වල, මුහන්නද් කාදර් කොළඹ නගරයට දකුණින් පිහිටි නිස්කලංක තදාසන්න ප්රදේශයක පිහිටි බොල්ගොඩ ගඟ අද්දර චිත්රගාරයක් කුලියට ගත්තේ ය. මෙම කාලය තුළ, ‘Nightscapes’ නම් වූ සිතුවම් මාලාවක් ඔහු විසින් නිර්මාණය කරන ලද අතර, එහි සිතුවම්වලින් නිරූපණය වූයේ හිරු බැස යාමෙන් පසුව ඔහුගේ චිත්රාගාරයේ සිට වැවත් ඉන් ඔබ්බටත් වූ භූදර්ශනයත් දිස්වූ අයුරු ය. මෙම සිතුවම්වල වූ දාර වක්රාකාර වූ අතර, මෙම වක්රාකාර දාර ශෛලිය ශිල්පියාගේ චිත්ර සහ සිතුවම්වල කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්ව ඇත. දිවා කාලයේ වැවෙහි සිත්කළු දර්ශන වෙනුවට, කලාකරුවා තෝරාගත්තේ තම චිත්රාගාරයේ සිට රාත්රී කාලයේ දිස්වූ දර්ශන සිතුවමට නැගීමටයි. ඔහුගේ වදනින්: “මම දවල් කාලයට එච්චරම කැමති නෑ… කොරලවැල්ලේ රැයවල් වල තිබ්බේ යම්කිසි ගුප්ත ගතියක්, යම් අපූරු ගතියක්. ඒ නිසා මට අඳින්න හිතුණේ රෑ කාලයේ දර්ශන. ඒ කාලයේ දේශපාලනය සමගත් ඒකෙ ගැළපීමක් තිබුණා.”
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us