20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
First edition book
Private collection, Melbourne
පළමු ප්රකාශනය: ‘Times of Ceylon’, කොළඹ, ශ්‍රී ලංකාව, 1948
‘Ceylon Since Soulbury Part I: A History in Cartoons’ ඕබ්‍රේ කොලෙට්ගේ ජීවිත කාලය තුළ ප්‍රකාශිත ඔහුගේ චිත්‍ර අඩංගු පළමු සහ එකම පොතයි. 1945 සිට 1947 දක්වා වූ කාලය තුළ ඔහු චිත්‍රයට නැගූ කාටූන් එකතුවක් මෙම පොතේ අඩංගු ය. ශුභවාදී ලෙස පොතෙහි නමේ ‘පළමු කොටස’ යන වදන් ද සඳහන් කර තිබුණ ද, මෙහි දෙවන කොටසක් පළ නොවුණි. පොතේ පිටකවර නිර්මාණයේ දක්වා ඇත්තේ ලංකාවේ පළමු අගමැති වූ ඩී. ඇස්. සේනානායක (1883–1952) හට 1944 වසරේ බ්‍රිතාන්‍ය රජය විසින් පවරා දී නිකුත් කරන ලද වාර්තාවක් තුළින් ලංකාවේ නිදහසට මග පාදා දුන් සෝල්බරි සාමිවරයා (1887–1971) ‘ඔටුනු පළඳවන’ අවස්ථාවයි. ඒ අනුව 1948 වසරේ පෙබරවාරි 4 වන දින ලංකාවට නිදහස හිමිවී ඩොමිනියන් රාජ්‍යයක් බවට පත් වුණි. පොදු රාජ්‍ය මණ්ඩලය තුළ මෙම ඩොමිනියන් තත්ත්වය තව වසර 24ක කාලයක් පැවතුණේ 1972 මැයි 22 මෙරට ‘ශ්‍රී ලංකා ජනරජය’ ලෙස නම් වූ දිනය වන තෙක් ය. 1946 වසරේ සිට ‘Times of Ceylon’ පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියකු ලෙස සේවය කළ කොලෙට් හට තම කෘතිවල දේශපාලන අන්තර්ගතය නිසා 60 දශකයේ මුල් භාගයේ එම තනතුරෙන් ඉවත්ව මෙරට දමා විදෙස්ගත වීමට සිදු වුණි. ඔහු ශ්‍රී ලංකාවේ පළමු නූතනවාදී කලා සාමූහිකය ලෙස බහුලව පිළිගැනෙන, 1943 වසරේ ආරම්භ වූ, ’43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් ද විය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us