126War Text (2007)
Kingsley Gunatillake (b. 1951)
Used book, toy soldiers
Courtesy the artist and Saskia Fernando Gallery
පළමු ප්‍රදර්ශනය: ‘Year Planner’, ලයනල් වෙන්ට් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2007
සිවිල් යුද්ධයේ අවසන් කාලයේ, කින්ස්ලි ගුණතිලක සිවිල් යුද්ධයේ අවසන් කාලයේ ප්‍රාථමික මාධ්‍යය ලෙස පොත් යොදා ගත් කෘති කිහිපයක්ම නිර්මාණය කළේ ය. ඔහුගේ සිතුවම්වලට වෙනස් ශෛලියක් දැක්වූ මෙම කෘති, වඩාත් සමීප වූයේ ෆොටෝකොපි කරන ලද රූප හා පුවත්පත් යොදාගත් ඊට පෙර දශකයේ ඔහු විසින් නිමවන ලද කෘතිවලට ය. මෙම අවස්ථා දෙකෙහිම, ගුණතිලක උත්සහ කළේ මුද්‍රිත මාධ්‍යයේ වූ වංචා සහගත බව හෙළිදරව් කිරීමටයි. ‘War Text’ වැනි කෘතිවල, සෙල්ලම් සොල්දාදුවෝ පේළි පිටින්, අගල් වැනි කොටු වූ ස්ථාන තුළ සිට, විවෘත කළ පොතක් හරහා සිය ප්ලාස්ටික් තුවක්කු ප්‍රතිවිරුද්ධ පිළේ සෙල්ලම් සටන්කාමීන් දෙස දිගු කොටගෙන සිටිති. එමෙන්ම, ‘Sinhala English Dictionary in a Steel Jail’ කෘතියෙන් අනාවරණය වන්නේ භාෂාවේ ද භාෂා ප්රතිපත්තියෙහි ද අසමත්කමයි. කලාකරුවාගේ වඩාත්ම දේශපාලනික කෘතියක් වන මෙහි, සිරගත කළ සිංහල ශබ්දකෝෂය මගින් භාෂාව ද ශ්‍රී ලංකා සිවිල් යුද්ධය තුළ එහි භූමිකාව ද විවේචනයට ලක් කරයි. 1956 වසරේ අංක 33 දරණ නිල භාෂා පනත, නැතහොත් ‘සිංහල පමණක්’ පනත, මගින් ඉංග්‍රීසි වෙනුවට ලංකාවේ එකම රාජ්‍ය භාෂාව ලෙස සිංහල නම් කරන ලදි. මෙම පනත මගින් රටේ ජනගහනයෙන් හතරෙන් එකක් වූ දිවයින පුරා සිටි දෙමළ කතාකරන ජනතාවට ඔවුන්ගේ භාෂා අයිතීන් අහිමි වූ අතර, ඔවුහු මෙම ක්‍රියාව දෙමළ භාෂාවට, සංස්කෘතියට සහ අනන්‍යතාවට තර්ජනයක් ලෙස වටහා ගත්හ. මෙයින් ඇතිවූ නොසන්සුන් තත්ත්වය නිසාවෙන් 1958 වසරේ පළමු දෙමළ විරෝධී කෝලාහලය රට පුරා පැතිරුණු අතර, එයින් මෙරට ප්‍රජාවන් අතර තිබූ විශ්වාසය බිඳ වැටුණි. ලෝකයේ නූතන ඉතිහාසයේ තිබුණු දීර්ඝතම යුද්ධයකට අඩිතාලම තැබීමට ද මෙම සිදුවීම් දායක වුණි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us