65 This Is Not a White Flag VII (2012)
Chandraguptha Thenuwara (b. 1960)
Mixed media on board
Courtesy the artist and Saskia Fernando Gallery
පළමු ප්‍රදර්ශනය: ‘Colombo Art Biennale’, ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 2012
2012 වසරේ, බෙල්ජියානු අධිතාත්විකවාදී (surrealist) චිත්‍ර ශිල්පී රෙනේ මැග්‍රිට්ගේ සුප්‍රකට ‘Treachery of Images’ (1928/29) කෘතියට උපහාර දැක්වීම පිණිස චන්ද්‍රගුප්ත තේනුවර විසින් ‘This is Not a White Flag’ නම් කෘති මාලාව නිම වුණි. මැග්‍රිට්ගේ සිතුවමෙන් නිරූපණය වන්නේ පයිප්පයකි; පයිප්පයට පහළින් “මෙය පයිප්පයක් නොවේ” යන වදන් සඳහන් කර ඇත. මැග්‍රිට්ගේ තර්කය සරල ය: මෙම සිතුවම පයිප්පයක් නොව, පයිප්පයක රූපයකි. ‘Treachery of Images’ කෘතියෙන් පිළිබිඹු වන්නේ ප්‍රේක්ෂකයා හට තමන්ගේ යථාර්ථය හා තමන්ට පෙනෙන සහ ඇසෙන දේ ප්‍රශ්න කරවීමට මැග්රිට්ට ඇති උනන්දුවයි. එ අයුරින්ම, තේනුවර සුදු පැහැ ඍජුකෝනාස්‍ර පෙළක් ඉදිරිපත් කර ඒවාට පහළින් “මෙය සුදු කොඩියක් නොවේ” යන වදන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් ලියා දක්වයි. තේනුවර මෙතැන මැග්‍රිට්ගේ කෘතිය අපගේ සිහියට නංවන්නේ සුදු කොඩිය යන රූපයත් මුලාවක් දැයි ඇසීමටත්, එහිම දිගුවක් ලෙස, සාමයත් බොරුවක් දැයි ඇසීමටත් ය. මෙම කෘති නිර්මාණය කරනු ලැබුවේ 2009 වසරේ ශ්‍රී ලංකා රජය යුද්ධය අවසන් බවත් සාමය එළඹි ඇති බවත් ප්‍රකාශ කළ අවධියේ ය.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us