2 Barrelism Tourist Map (1997)
Chandraguptha Thenuwara (b. 1960)
Watercolour, poster
Courtesy the artist and Saskia Fernando Gallery
පළමු ප්‍රදර්ශනය: ‘Barrelism and Other Works’, හෙරිටේජ් කලාගාරය, කොළඹ, ශ්‍රී ලංකාව, 1997
1997 වසරේ චන්ද්‍රගුප්ත තේනුවර ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සිතියමක් මිලදී ගත්තේ ය. ඉන්පසු, ඔහු කොළඹ නගරයේ වූ සෑම හමුදා හා පොලිස් මුරපොළක්ම සිතියමේ ලකුණු කර, හමුදා කැමෆ්ලාජ් මෝස්තරවලින් පාට කළ බැරල්වලින් සමන්විත සීමාවක් ද එහි අඩංගු කර, සිතියමේ වූ ‘Tourist Map’ යන මාතෘකාවට පෙර ‘Barrelism’ යන වදන ද එකතු කර, කලාගාරයේ බිත්තියක එම සිතියම සවි කළේ ය. එම කෘතියට සමගාමීව ‘Barrelism’ යන නමෙන් ප්‍රතිපත්ති ප්රකාශනයක් ද නිකුත් කළේ ය. කැමෆ්ලාජ් කළ බැරලය යන සංකේතය තුළ සැඟවී තිබුණු නගරයේ මිලිටරිකරණය ඉස්මතු කර පෙන්වා දීම කලාකරුවාගේ ප්රයත්නය විය. මෙම කෘතියේ සිට, පසුගිය වසර 21 තුළ ප්‍රදර්ශනය වූ මොහුගේ අනෙකුත් කෘති ද මෙරට ජනවාර්ගික අර්බුදයේ ප්‍රචණ්ඩකාරී කාල පරිච්ඡේදවල රට පුරා ඉදි කරන ලද කැමෆ්ලාජ් කළ බාධකවලට දැක්වූ ප්රතිචාරයන් ලෙස දැක්විය හැක. 1990 ගණන් සිට 2009 දක්වා රටේ කැපී පෙනෙන ලක්ෂණයක් වූ මෙම බැරල්-දර්ශන හෙවත් ‘barrelscapes’ කලාකරුවාගේ භාවිතයේ යළි යළිත් ඉදිරියට එන මෝස්තරාංගයක් වේ.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us