143Disappearing and Reappearing Landscape (2012)
Pradeep Thalawatta (b. 1979)
Pyrography drawing on photographs
Collection the artist
පළමු ප්‍රදර්ශනය: කලයිතූදු කලා මුත්රම්, යාපනය, ශ්‍රී ලංකාව, 2018
2010 වසරේ සිට, ප්‍රදීප් තලවත්ත කොළඹ සිට යාපනය දක්වා වූ කිලෝමීටර 420 ක දුර බස් මාර්ගයේ නිතරම ගමන් කළේය. මෙම දිගු ගමන් කලා කෘති හා ව්‍යාපෘති කිහිපයකටම මග පාදා දුණි. ‘Disappearing and Reappearing Landscape’ කෘතියේ කලාකරුවා 2009 මැයි 13 වන දින ප්රවෘත්තිවල පළ වූ ඡායාරූපයක අනුවාද දෙකක් එකිනෙකට යාබදව තබයි. මෙම ඡායාරූපයෙන් දිස්වන්නේ උතුරු පළාතේ කිලිනොච්චි නගරයේ යුද විරහිත කලාපයයේ අතරමං කරන ලද ගිනිගෙන දැවෙන ගිලන් රථයකි. පෑස්සුම් යකඩ තුඩක් භාවිත කරමින් තලවත්ත මෙම රූපය ‘ට්‍රේස්’ කිරීමට උත්සහ ගත් අතර, එම ක්‍රියාවලියේදී රූපය නොදැනුවත්වම මැකී ගියේය. එ අනුව, කලාකරුවා විසින් යම් භූදර්ශනයක් ද එම භූදර්ශනයට අනන්‍ය සිද්ධීන් වාර්තාගත කිරීම සඳහා යොදා ගත්තේ ග්‍රහණයට හසුවන සියල්ලම මකා දැමීමට සමත්වන ක්‍රියාවලියකි. එය මතකයත් (එනම් වාර්තා වූ දෙයත්) අමතක වූ දෙයත් අතර ඇති සම්බන්ධය පිළිබඳ රූපකයකි; එම සම්බන්ධය පිළිබඳ සිතා බැලීමට ප්‍රේක්ෂකයාව යම් ලෙසකින් අවුස්සන කෘතියකි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us