22The One Year Drawing Project: May 2005–October 2007 (2008)
Muhanned Cader (b. 1966) , T. Shanaathanan (b. 1969), Chandraguptha Thenuwara (b. 1960), Jagath Weerasinghe (b. 1954)
Artists’ book
Courtesy the artists and Raking Leaves
පළමු ප්‍රදර්ශනය: ‘The One Year Drawing Project: May 2005–October 2007’, ටොරොන්ටෝ විශ්වවිද්‍යාල කලා මධ්‍යස්ථානය, ටොරොන්ටෝ, කැනඩාව, 2009
‘The One Year Drawing Project’ යනු කලාකරුවන් හතර දෙනෙකු අතර මාස 29ක කාලයක් තුළ වූ චිත්‍ර හුවමාරුවකින් සැදුම්ලත් කලා ග්රන්ථ ව්‍යාපාරයකි. මෙම ව්‍යාපෘතිය 2005 වසරේ මැයි මස ආරම්භ වූයේ චිත්‍ර හතරක් නිර්මාණය වීමෙන් පසුව ය. පසුව, කලාකරුවන් සිව්දෙන අතර හුවමාරු වූ මෙම චිත්‍ර මගින් තවත් චිත්‍ර මාලාවක් නිර්මාණය විය. ව්‍යාපෘතිය ආරම්භයේ දී, වසරෙහි සති 52ට අනුරූපී ලෙස හුවමාරු 52කින් සමන්විත කාල රාමුවක් ව්‍යාපෘතිය සඳහා නියම කරන ලදි. එනමුත් අවසානයේ, ව්‍යාපෘතිය සඳහා වසරකට වැඩි කලක් ගත වූ අතර, ගත වූ සම්පූර්ණ කාලය මාස 18කි. ඒ, කලා කෘති නිර්මාණය හා ප්‍රදර්ශනය සඳහා වූ අවකාශය ඇතුළු දෛනික ජීවිතයේ සියලුම පැතිකඩකම පාහේ තිබුණු කාලය සම්බන්ධයෙන් වූ මතයන් යුද්ධය නිසා කඩාකප්පල් වූ නිසා ය. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ගැටුම් සන්දර්භය තුළ කාලය හා සංවාදය අතර සබඳතාවය අවබෝධ කර ගැනීමට ගත් උත්සහයකි. කලාකාරිනියක ද පර්යේෂිකාවක ද වන මරියා ලුක්මන් විසින් මෙම ග්රන්ථයට සම්බන්ධ සිදුවීම් කාල-රේඛාවක් සම්පාදනය කරන ලදි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us