‘ආගන්තුකයෝ’

4 May 202322 October 2023

Screenshot-2023-04-27-at-10.00.53-AM-1800x960 (1)

‘ආගන්තුකයා’ යන පදය සාමාන්‍යයෙන් භාවිතාවන්නේ, වෙනත් රටක පුද්ගලයෙකු හැඳින්වීමටයි. කෙසේවුව ද, ආගන්තුකයෙකුට එතරම් පහසුවෙන් වෙනත් අනන්‍යතාවක් දරන, වෙනත් භාෂාවක් කතාකරන, හෝ වෙනත් ප්‍රජාවකට අයත් කෙනෙකු විය හැකි ද? තව ද, පැහැදිලිව ම එකකට අයත් නොවී, බහුවිධ අනන්‍යතා, භාෂා, සහ ප්‍රජා අතර විහිදී සිටින අයෙකුට ආගන්තුකයෙකු විය හැකි ද ?

‘ආගන්තුකයෝ’ යනු විදේශිකයන්, පිටස්තරයන්, හෝ අතිචාරීන් යැයි කියා ආගන්තුකබව ඔවුන් මත සලකුණුකර ඇති විකාරරූපී ආකාර ආමන්ත්‍රණයකිරීමට විවිධ මාධ්‍ය භාවිතකරන සමකාලීන කලාකරුවන් 15 දෙනෙකුගේ කලාකෘති එකට එක්කිරීමකි. අන්‍යත්වය වර්ගකරන සහ ආගන්තුකබව දකින යල්පැනගිය ආකාරවලට විරෝධය පෑමට, ඒවා නැවත පරිකල්පනයකිරීමට, සහ මිශ්‍රකිරීමට මේ කලාකෘති එක්වෙයි.

අර්ජුන ගුණරත්න
ධනුෂ්ක මාරසිංහ
දිනෙල්ක ලියනගේ
හේමා ශිරෝනි
හානියා ලුතුෆි
ඉමාද් මජීඩ්
ඉසුරු කුමාරසිංහ
ජනනි කුරේ
කේ කේ ශ්‍රීනාත් චතුරංග
නීනා මංගලනායගම්
රෙජිනෝල්ඩ් එස් ඇලෝසියස්
එස්. එච්. සරත්
ශ්‍යාමා ගෝල්ඩන්
ස්ටීවන් චැම්පියන්
සුමුධි සුරවීර

‘ආගන්තුකයෝ’ අභිරක්ෂණය සන්දේව් හැන්ඩි සහ ශාර්මිණී පෙරේයිරා විසින්

ප්‍රදර්ශන නිර්මාණ සැලසුම ජොනතන් එඩ්වඩ් විසින්

නිපදවීම මල්ෂානි දෙල්ගහපිටිය විසින්

සංස්කරණ කෞමදී ජයවීර විසින්

පරිවර්තන කෞමදී අලවතුගොඩ, ශියල්නි ජනාර්තනන්, ඵූසති ලියනාරච්චි, මිරියම් නවීන්ද්‍රන්, රවිහාරි රවින්ද්‍රකුමාර්, සහ සාම්බවී සිවාජි විසින්

අධ්‍යාපන හා මහජන වැඩසටහන් ප්‍රමෝදා වීරසේකර විසින්

We would like to thank all the artists, lenders, funders,
and our Founding Patrons for their generous support in
making this exhibition possible.

Additional thanks and gratitude to:

Afzal Farook
Ananda Amarasiri
Anoja Seneviratne
Bilesha Fernando
Crescat Management, Security, and Maintenance
Emile Molin
Heshani Karunanayake
Jonathan Edward
Joyce Adams So
Kalpa Munasinghe
Kishan Perera
Lalindra Amarasekara
Madhavi Gore
Mohamed Zarook
Nalliney Thangavelu
Nikhil Chopra
Nilshan Fernando
Niroshi Jayasekera
Priyantha Udagedara
Rasika Silva
Rohit Gupta
Sandeep Gopal
Sanjay Kulatunga
Saskia Fernando
Shanila Alles
Thavisha Wickramatunga
Thushara Perera
Tushma Perera

‘The Foreigners’ exhibition is generously supported by

Anojie Amerasinghe and Hugues Marchand
Radhika Chopra and Rajan Anandan

European Union

Additional support provided by

British Council Sri Lanka

Major Benefactors and Funders of the Museum of Modern and Contemporary Art Sri Lanka

John Keells Foundation
Nations Trust Bank
Fairfirst Insurance

Radio Partner

Lite FM

Founding Patrons 2023-2024

Shivanthi Atukorale and Ravin Basnayake
Sharmila and Akram Cassim
Samantha de Silva
Suresh Dominic
Abbas and Alnaas Esufally
Malik Fernando
Roshni and Sheran Fernando
Ajit and Chandani Gunewardene
Leena Hirdaramani
Anula Kusum Jayasuriya, David Gilmour, and Shani Sarkis
Kumar and Ranmali Mirchandani
Angeline Ondaatjie
Mohan Tissanayagam
Amitha, Arshia, and Shasthi Silva

‘මුණගැසීම්’

2022 පෙබරවාරි 11–2023 මාර්තු 19

Encounters_1800x960px

යමක් හා තවෙකක් අතර අහඹු මුණගැසීමක් නිසා හුරුපුරුදු හා සාමාන්‍ය දෙයක් පෙනෙන විදිහ වෙනස්වෙනවා ද? එකිනෙක දෙපස තබා ඇති කලාකෘති දෙකකට පුළුවන් ද එකිනෙකා පිළිබඳ අලුත් යමක් පෙන්වාදෙන්න?

1950 දශකයේ සිට වත්මන දක්වා කාලයට අයත් කලාකෘති ගොනුවක් අතර මුණගැසීම් හයක් ඉදිරිපත්කරන, වෙනස්වන සංදර්ශක මාලාවක් ලෙසට මේ ප්‍රදර්ශනය සකසා ඇත.

සෑම සංදර්ශකයක් ම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ හා ජෝර්ජ් කීට් පදනමේ එකතුවලින් විශේෂයෙන් තෝරා ලබාගත් සිතුවමක් වටා දිවෙමින් එයට ප්‍රතිචාර දක්වයි. හුරුපුරුදු දෙයත් නොපැතූ දෙයත් අතර කෙළිබර සහ විටෙක ප්‍රතිවාදීවන සංසන්දනයන් මේ මුණගැසීම් හයෙන් යෝජනා කෙරෙයි.

වටමාරු තුනක් පුරා ප්‍රදර්ශනයට යළි පැමිණෙන ලෙසට නරඹන්නන්ට ආරාධනා කෙරෙයි.

වටමාරුව 1
2022 පෙබරවාරි 11–මැයි 22

වටමාරුව 2
2022 ජූනි 22–නොවැම්බර් 13

වටමාරුව 3
2022 දෙසැම්බර් 7–2023 මාර්තු 19

‘මුණගැසීම්’ අභිරක්ෂණය ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා සහ සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි විසිනි.

ප්‍රදර්ශන හා ග්‍රැෆික් නිමැවුම Studio M විසිනි: එමිල් මොලින් සමගින් ජොනතන් එඩ්වඩ්, රූත් පෙරේරා සහ කේශිනි වැවගමගේ සහයෙන්.

පරිවර්තන කෞමදී ජයවීර, කිරුබාලිනී ස්ටීවන්, මීරියම් නවීන්ද්‍රන්, ඵූසතී ලියනාරච්චි, සාම්බවී සිවාජි, සහ ශියාලනි ජනාර්තනන් විසිනි.

We would like to thank all the artists, funders, and lenders               for their generous support in making this exhibition possible.

Additional thanks to:

Afzal Farook
Anoja De J Seneviratne
Aravinda Dharmathilaka
C. Anjalendran
David Janszé Jr.
Dilko Samaranayake
Emile Molin
Jennifer Senanayake
Jithain Hathiramani
Jonathan Edward
Murfad Shariff
Niroshi Jayasekera
Padma Bandaranayake
Pathmanesan Prasanth
Prof. Hala Halim
Prof. Tariq Mehmood Ali
Prof. T. Sanathanan
Prof. Virinder S. Kalra
Rasika Silva
Ruvini Ekanayake and team at Crescat Boulevard
Shawnerine Abraham
Shayari de Silva
Stefan Winkler
Thisath Thoradeniya
Udaya Hewawasam

‘Encounters’ is generously supported by

Nations Trust Bank

Additional support provided by

Asian Hotels and Properties PLC
European Union
Fairfirst Insurance
Foundation for Arts Initiatives
Goethe Institut Sri Lanka
John Keells Foundation
MICD Associates
Studio M – CMB (Pvt) Ltd

‘පුංචි කතා සියක් දහසක්’

2019 දෙසැම්බර් 13–2020 අගෝස්තු 16

OHTST Gallery

ප්‍රමුඛ සමකාලීන දෙමළ කවියකු වන චේරන් 2003 වසරේ ලියූ කවියක මෙලෙස කියැවෙයි–

“සියක් දහසක් කතාන්දරවල
බර උසුලා දැඩි වූ මේ පාලම
ඇද වැටෙයි එක් වරම
එකම එක බිඳක් තුළ”

ඉහත කවියේ සඳහන් ‘සියක් දහසක් කතාන්දරවල බර’ කලා ප්‍රදර්ශනයක් ලෙස පරිකල්පනය කිරීමේ කාර්‍යයයි මෙම ප්‍රදර්ශනයේ නමටත් එහි අභිරක්ෂණ ක්‍රියාවලියටත් උත්තේජනයක් ලබා දුන්නේ. යම් භෞතික සැකැස්මක බිඳ වැටීමෙන් අධික හා අතිරික්ත දැනුම් ස්කන්ධයක් බිහි වන වන අතර, එම අතිරික්තය ප්‍රදර්ශනය කරන අයුරු, සංවිධානය කරන අයුරු, ලැයිස්තුගත කරන අයුරු හා තේරුම්ගත හැකි අයුරු ප්‍රශ්න කිරීමට මෙමගින් උත්සාහ කෙරේ. එක් ආකාරයකින්, මෙම ප්‍රදර්ශනය මෑතකාලීන ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ගැබ් වුණු විවිධාකාර කතාන්දර, සිද්ධීන් සහ වාර්තා හා අනුබද්ධ වූ කලාත්මක ප්‍රකාශනයන් තුළින් මෙරට කලා ඉතිහාසයක් වාර්තාගත කිරීමට ගන්නා ලද ප්‍රයත්නයක් ලෙස අර්ථකථනය කළ හැක. තවත් ආකාරයකින්, කවියේ සඳහන් ‘සියක් දහසක් කතාන්දර’ භෞතිකව නිරූපණය කිරීමට සමත් පරම්පරා ගණනාවක ශ්‍රී ලාංකික කලා ප්‍රජාවේ ශක්තිය හඳුනාගැනීමට ගත් ප්‍රයත්නයකි. ඒ අනුව, මෙම ප්‍රදර්ශනය එහි අඩංගු සෑම කලා කෘතියක්ම අද්විතීය හා විශේෂිත කතාන්දරයක් ලෙස ස්ථානගත කර ඉදිරිපත් කරයි. එහි එක් කෘතියක් යම් කතාවක් ප්‍රකාශ කරන විට වෙනත් කෘතියක් එම කතාව වෙනස් අයුරකින් නැවත කියයි. තවත් එක් කෘතියක් කතාවකින් සමුගෙන යද්දී, වෙනෙකක් සම්පූර්ණයෙන්ම නිහඬව සිටියි. මෙම ප්‍රදර්ශනය පසුගිය දශක කිහිපය තුළ සිදු වූ අසංඛ්‍යාත ප්‍රදර්ශනවලට මෙන්ම පෙර සිටි, දැන් සිටින, හා බිහි වෙමින් පවතින බොහොමයක් කලාකරුවන්, අභිරක්ෂකවරුන්, සාමූහිකයන්, ලේඛකයින්, එකතුකරන්නන් හා විවිධ සංවිධානවල උත්සහයන්ට ණයගැති ය.

මෙම ප්‍රදර්ශනය මුල් වරට පවරා දෙනු ලැබුවේ ඩකා කලා සමුළුව විසිනි. එය පළමුවෙන්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ 2018 පෙබරවාරි 2 සිට 10 දක්වා ඩකා නුවර ශිල්ප්කලා ඇකඩමියෙහි ය.

මෙම ප්‍රදර්ශනය වියහැකි කරවූ සියලුම කලාකරුවන් හා කලාදායකයින්හට ඔවුන්ගේ නිර්ලෝභී සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුද කරන්නෙමු.

ප්‍රධාන පරිත්‍යාගශීලින්:

ඒඕඩි පුද්ගලික (සීමාසහිත) සමාගම කොළඹ
ජෝන් කීල්ස් පදනම
එම්.අයි.සී.ඩී සමාගම

පහත සඳහන් අයගේ අසීමිත ත්‍යාගශීලි බව නොවන්නට මෙම ප්‍රදර්ශනය විය නොහැකි වන්නට ඇත: 

අපිහැපි
අස්කෝනොබල්
කොළඹ නවෝත්පාදන කුළුණ
එලිෆන්ට් හවුස්
ෆෙයාර්ෆර්ස්ට් රක්ෂණ සමාගම
ජෙෆ්‍රි බාවා අරමුදල
ගුණරත්න ඕෆ්සෙට් සීමාසහිත පුද්ගලික සමාගම
අයිඩියා හබ් සීමාසහිත පුද්ගලික සමාගම
එම්ත්‍රීෆෝර්ස්
ෆොටොනික්ස් සීමාසහිත පුද්ගලික සමාගම
සම්දානි කලා පදනම
ටෘ වැලියු ග්‍රීන් ප්‍රොඩක්ට්ස් සීමාසහිත පුද්ගලික සමාගම
වී.කේ එන්ටප්‍රයිසස් සීමාසහිත පුද්ගලික සමාගම
විජය පුවත්පත්
වයින්වර්ල්ඩ් සීමාසහිත පුද්ගලික සමාගම

Related Programs

Online

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

කියවීම් කණ්ඩායම

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

Onsite

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

කලාකරු සංචාරය

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

Upcoming Programmes

September 28

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

September 15

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

July 07

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

Support Us

Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us

Join Us