‘පුංචි කතා සියක් දහසක්’

13 December 201916 August 2020

OHTST Gallery

ප්‍රමුඛ සමකාලීන දෙමළ කවියකු වන චේරන් 2003 වසරේ ලියූ කවියක මෙලෙස කියැවෙයි–

“සියක් දහසක් කතාන්දරවල
බර උසුලා දැඩි වූ මේ පාලම
ඇද වැටෙයි එක් වරම
එකම එක බිඳක් තුළ”

ඉහත කවියේ සඳහන් ‘සියක් දහසක් කතාන්දරවල බර’ කලා ප්‍රදර්ශනයක් ලෙස පරිකල්පනය කිරීමේ කාර්‍යයයි මෙම ප්‍රදර්ශනයේ නමටත් එහි අභිරක්ෂණ ක්‍රියාවලියටත් උත්තේජනයක් ලබා දුන්නේ. යම් භෞතික සැකැස්මක බිඳ වැටීමෙන් අධික හා අතිරික්ත දැනුම් ස්කන්ධයක් බිහි වන වන අතර, එම අතිරික්තය ප්‍රදර්ශනය කරන අයුරු, සංවිධානය කරන අයුරු, ලැයිස්තුගත කරන අයුරු හා තේරුම්ගත හැකි අයුරු ප්‍රශ්න කිරීමට මෙමගින් උත්සාහ කෙරේ. එක් ආකාරයකින්, මෙම ප්‍රදර්ශනය මෑතකාලීන ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ගැබ් වුණු විවිධාකාර කතාන්දර, සිද්ධීන් සහ වාර්තා හා අනුබද්ධ වූ කලාත්මක ප්‍රකාශනයන් තුළින් මෙරට කලා ඉතිහාසයක් වාර්තාගත කිරීමට ගන්නා ලද ප්‍රයත්නයක් ලෙස අර්ථකථනය කළ හැක. තවත් ආකාරයකින්, කවියේ සඳහන් ‘සියක් දහසක් කතාන්දර’ භෞතිකව නිරූපණය කිරීමට සමත් පරම්පරා ගණනාවක ශ්‍රී ලාංකික කලා ප්‍රජාවේ ශක්තිය හඳුනාගැනීමට ගත් ප්‍රයත්නයකි. ඒ අනුව, මෙම ප්‍රදර්ශනය එහි අඩංගු සෑම කලා කෘතියක්ම අද්විතීය හා විශේෂිත කතාන්දරයක් ලෙස ස්ථානගත කර ඉදිරිපත් කරයි. එහි එක් කෘතියක් යම් කතාවක් ප්‍රකාශ කරන විට වෙනත් කෘතියක් එම කතාව වෙනස් අයුරකින් නැවත කියයි. තවත් එක් කෘතියක් කතාවකින් සමුගෙන යද්දී, වෙනෙකක් සම්පූර්ණයෙන්ම නිහඬව සිටියි. මෙම ප්‍රදර්ශනය පසුගිය දශක කිහිපය තුළ සිදු වූ අසංඛ්‍යාත ප්‍රදර්ශනවලට මෙන්ම පෙර සිටි, දැන් සිටින, හා බිහි වෙමින් පවතින බොහොමයක් කලාකරුවන්, අභිරක්ෂකවරුන්, සාමූහිකයන්, ලේඛකයින්, එකතුකරන්නන් හා විවිධ සංවිධානවල උත්සහයන්ට ණයගැති ය. 

මෙම ප්‍රදර්ශනය මුල් වරට පවරා දෙනු ලැබුවේ ඩකා කලා සමුළුව විසිනි. එය පළමුවෙන්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ 2018 පෙබරවාරි 2 සිට 10 දක්වා ඩකා නුවර ශිල්ප්කලා ඇකඩමියෙහි ය.

මෙම ප්‍රදර්ශනය වියහැකි කරවූ සියලුම කලාකරුවන් හා කලාදායකයින්හට ඔවුන්ගේ නිර්ලෝභී සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුද කරන්නෙමු.

ප්‍රධාන පරිත්‍යාගශීලින්:

ඒඕඩි පුද්ගලික (සීමාසහිත) සමාගම කොළඹ
ජෝන් කීල්ස් පදනම
එම්.අයි.සී.ඩී සමාගම

පහත සඳහන් අයගේ අසීමිත ත්‍යාගශීලි බව නොවන්නට මෙම ප්‍රදර්ශනය විය නොහැකි වන්නට ඇත: 

අපිහැපි
අස්කෝනොබල්
කොළඹ නවෝත්පාදන කුළුණ
එලිෆන්ට් හවුස්
ෆෙයාර්ෆර්ස්ට් රක්ෂණ සමාගම
ජෙෆ්‍රි බාවා අරමුදල
ගුණරත්න ඕෆ්සෙට් සීමාසහිත පුද්ගලික සමාගම
අයිඩියා හබ් සීමාසහිත පුද්ගලික සමාගම
එම්ත්‍රීෆෝර්ස්
ෆොටොනික්ස් සීමාසහිත පුද්ගලික සමාගම
සම්දානි කලා පදනම
ටෘ වැලියු ග්‍රීන් ප්‍රොඩක්ට්ස් සීමාසහිත පුද්ගලික සමාගම
වී.කේ එන්ටප්‍රයිසස් සීමාසහිත පුද්ගලික සමාගම
විජය පුවත්පත්
වයින්වර්ල්ඩ් සීමාසහිත පුද්ගලික සමාගම

Related Programs

Online

ගැලරි කතා

ඉස්මත් රහීම් ගැලරි කතා: ඉස්මත් රහීම් 

Learn More

ගැලරි කතා

ප්‍රදීප් තලවත්ත සහ ලලිත් මානගේ ගැලරි කතා ප්‍රදීප් තලවත්ත සහ ලලිත් මානගේ

Learn More

ගැලරි කතා

Colombo Urban Lab සමග ‘කාන්තාවන් හා ශ්‍රමය’

Learn More

කතාන්දර

‘අපිළිවෙලින් එන කලාවක්!’

Learn More

Onsite

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

වැඩමුළුව

හේමා ශිරෝනි, සබීන් ඕමාර්, සහ ශාදියා ජමල්ඩීන් සමග, ‘මැහුම් සහ එම්බ්‍රොයිඩරි’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සීමා ඕමාර් සහ ශිවානි ජොබන්පුත්‍ර සමග ‘Hello Again’ ( 12–16 වයස් අතර දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සඳහා)

Learn More

ගැලරි කතා

සේනක සේනානායක

Learn More

For Kids

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

For Educators

වැඩමුළුව

ලොනාලි රොද්‍රිගෝ සමග ‘ටී-ශර්ට් ප්‍රතිචක්‍රීකරණය’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

සන්දෙව් හැන්ඩි සමඟ ‘විප්‍රවාසී කලාකරුවන්’

Learn More

වැඩමුළුව

සමකාලීන කලාකරුවන්ගේ එකතුව (CoCA) සමග ‘පවුල සමග කලාව’ (සියලු වයස්)

Learn More

වැඩමුළුව

සෆියා සිදීක් සමග දෘශ්‍ය ජර්නල්කරණය (අවු. 18 සිට ඉහලට)

Learn More

Upcoming Programmes

March 12

අභිරක්ෂක සංචාරය

සන්දේව් හැන්ඩි සමග

Learn More

January 22

අභිරක්ෂක සංචාරය

ශාර්මිණී පෙරේයිරා සමග

Learn More

March 19

ප්‍රහේලිකා දවසක්

(සියළු වයස්)

Learn More

Support Us

Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us

Join Us